කළු පාට window 10 file explorer

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උබල මේ screen එකේ මොකක් හරි වෙනසක් දැක්කද?
    බලපන් හොදට. browser tabs වගේ explorer එකේ tabs එනවා .

    Windows 10 Sets
    image.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    ඈහ්.. මේ ලින්ක් එක ක්ලික් කරපු වෙලාවේ ඉඳලා අයෙ කලු උනා කියහංකෝ..:angry:
    අනේ හදලා දීපංකෝ..:sorry:

    :lol::lol:
    Bottom-Left corner
    Theme eka EK LITE danna
    :rolleyes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    EMINƎM;23474280 said:

    කලුවරේ අතපත ගාගෙන ගිහින් යාන්තන් මේක ක්ලික් කරලා ගොඩ දා ගත්තා..:no:
    හප්පෝ. ජනේල් දහයේ කලුපාටත් එපා උනා කියහංකෝ..:angry:

    :lol::lol:
    Bottom-Left corner
    Theme eka EK LITE danna
    :rolleyes:

    හරි හරි.. යන්තන් ගොඩ.. අම්මපා අර ලක්ෂාන් සේරම්ගේ රෙප් කපන්න ඕනේ ගිහින්..:dull:

    :lol::lol::lol:hoda wade

    නොදකින්..:angry:
    මදැයි ඉඳලා ඉඳලා දහයේ ජනේලෙන් කලුවර බලන්න ආවා..:rofl:
    අකුලෝලම ගියා..:dull:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    EMINƎM;23474271 said:
    උබල මේ screen එකේ මොකක් හරි වෙනසක් දැක්කද?
    බලපන් හොදට. browser tabs වගේ explorer එකේ tabs එනවා .

    Windows 10 Sets
    image.png
    සෙට්ස් එන්නේ නැල්ලු නේද ඊළඟ අප්ඩේට් එකට. උන් තාම හරියට හදල නෑ කියන්නේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    කලුවරේ අතපත ගාගෙන ගිහින් යාන්තන් මේක ක්ලික් කරලා ගොඩ දා ගත්තා..:no:
    හප්පෝ. ජනේල් දහයේ කලුපාටත් එපා උනා කියහංකෝ..:angry:

    හරි හරි.. යන්තන් ගොඩ.. අම්මපා අර ලක්ෂාන් සේරම්ගේ රෙප් කපන්න ඕනේ ගිහින්..:dull:

    නොදකින්..:angry:
    මදැයි ඉඳලා ඉඳලා දහයේ ජනේලෙන් කලුවර බලන්න ආවා..:rofl:
    අකුලෝලම ගියා..:dull:

    :lol::lol::lol: