ඈහ්.. මේ ලින්ක් එක ක්ලික් කරපු වෙලාවේ ඉඳලා අයෙ කලු උනා කියහංකෝ..
අනේ හදලා දීපංකෝ..

https://www.elakiri.com/forum/showthread.php?t=1862540&page=2&styleid=8
ඈහ්.. මේ ලින්ක් එක ක්ලික් කරපු වෙලාවේ ඉඳලා අයෙ කලු උනා කියහංකෝ..
අනේ හදලා දීපංකෝ..
ඈහ්.. මේ ලින්ක් එක ක්ලික් කරපු වෙලාවේ ඉඳලා අයෙ කලු උනා කියහංකෝ..
අනේ හදලා දීපංකෝ..

hoda wadeEMINƎM;23474271 said:උබල මේ screen එකේ මොකක් හරි වෙනසක් දැක්කද?
බලපන් හොදට. browser tabs වගේ explorer එකේ tabs එනවා .
Windows 10 Sets

EMINƎM;23474280 said:

Bottom-Left corner
Theme eka EK LITE danna![]()

hoda wade

සෙට්ස් එන්නේ නැල්ලු නේද ඊළඟ අප්ඩේට් එකට. උන් තාම හරියට හදල නෑ කියන්නේEMINƎM;23474271 said:උබල මේ screen එකේ මොකක් හරි වෙනසක් දැක්කද?
බලපන් හොදට. browser tabs වගේ explorer එකේ tabs එනවා .
Windows 10 Sets
![]()
කලුවරේ අතපත ගාගෙන ගිහින් යාන්තන් මේක ක්ලික් කරලා ගොඩ දා ගත්තා..
හප්පෝ. ජනේල් දහයේ කලුපාටත් එපා උනා කියහංකෝ..
හරි හරි.. යන්තන් ගොඩ.. අම්මපා අර ලක්ෂාන් සේරම්ගේ රෙප් කපන්න ඕනේ ගිහින්..
නොදකින්..
මදැයි ඉඳලා ඉඳලා දහයේ ජනේලෙන් කලුවර බලන්න ආවා..
අකුලෝලම ගියා..

kids use windows 10
men use windows 7
legends use windows XP![]()
ow ban magulaසෙට්ස් එන්නේ නැල්ලු නේද ඊළඟ අප්ඩේට් එකට. උන් තාම හරියට හදල නෑ කියන්නේ