GQMobile, SimplyTek, Shoplix - Kelaniya
මේ ශෝප්ස් වලින් ෆෝන්ස් අරන් තියෙන්නේ කවුද? Original Sealed Pack ඒවාද මේගොල්ලෝ ගෙන්නන්නේ?


GQMobile, SimplyTek, Shoplix - Kelaniya
මේ ශෝප්ස් වලින් ෆෝන්ස් අරන් තියෙන්නේ කවුද? Original Sealed Pack ඒවාද මේගොල්ලෝ ගෙන්නන්නේ?
හෙනයා;23471520 said:
මේක කොටුවේ නේද තියෙන්නේ

Shoplix nm sealed kiyala dakka.simplytek eketh seal da koheda.GQ nm issr sealed dunne mathaka hatiyata.dn nm kohomada dnne na

GQMobile, SimplyTek, Shoplix - Kelaniya
මේ ශෝප්ස් වලින් ෆෝන්ස් අරන් තියෙන්නේ කවුද? Original Sealed Pack ඒවාද මේගොල්ලෝ ගෙන්නන්නේ?
Xiaomi power bank mehen ganna hoda tanak kiyannako. Aliexpress eken lankawata ship karanne ne kiwwa
Uba AliExpress Mona shop ekada beluwe
Uba AliExpress Mona shop ekada beluwe

powerbank gennanna ba ne? mokak hri case ekak thiyn kathawak ahuna.....

matath lawata aehunapowerbank gennanna ba ne? mokak hri case ekak thiyn kathawak ahuna.....
Mama baseus ekak order Kare unge official store eken. Turkey post eken apahu harawala![]()

දැන් මං කෝල් කරලා ඇහුවා 42 යි කිව්වා

mokakda shop eka.hardware warranty ekka ganna eka therumak thiyeda ban.ali express gennana eka padui.mehen ganna eka labai.![]()
42 කිව්වේ නම් GQ Mobile එකෙන්..Simpltek, Shoplix - Kelaniya කියන ෂොප් දෙක search කරන්න fb එකේ..එයාලගේ fan pages වල දාල තියෙනවා ගණන්..Shoplix එකේ නම් 45 ද කොහෙද (උන් නම් දාල තියෙනවා "Original Sealed Pack" කියලාම)..Simplytek එකේ ටිකක් අඩුද කොහෙද...
ඔව් බන් මමත් මේ යාලුවෙක්ට බැලුවේ..ලංකාවෙන් ගන්න ඒක ලාබයි මේ යන විදියට..![]()
