මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ පොලිස් එකා නම් ඔහොම තමා කිව්වේ
wahane z line eken eliye nawaththanna ona kiyanne eka pahu unata passe para panina eka wadari

මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ පොලිස් එකා නම් ඔහොම තමා කිව්වේ

වෑන් එකේ ඩ්රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...
උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..
වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..
නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ
zigzag ලයින් එකෙන් කියන්නේ වාහනේ නවත්තන්න ඕන සීමාව බන්. ලයින් එක පටන් ගත්තට පස්සේ ඕවර්ටේක් කරන්නත් බෑ තව වාහනයක්.

the fk koheda ban u weradi balahanko u nathara karagannawa kaha ira iwara wennath kalin . podi ekakge weradda ( thathage para pannawanna epaye harinam ) parakku wela nisa balanne nethiwa ohe paninnawa, kaha ira uda nisa driver ge werdda denne ithin , sadaranawa beluwtoh driver ge waraddak naeVan eke weredda 100%.
Kaha iraka onema awasthawaka magiyek maruwenna puluwan nisa nawathtaganna puluwan speed ekakin enna one.
Anika, eaka pasalak langa nisa ea awadanaya thawath wedi pura riyadurek athe thiyenna one.

ube me theory vitharak dena ekek neda , manda uba wahanayak elawala thiyanawada danne nae 
u nawaththagannawa penne nethida ethakotane wadinne , uba 40kmph eka awath oya vidihata wadinawaකහ ඉරක් තියෙන බව එම ඉරට වාහනය ප්රවේශවීමට බොහෝ කලින් මාර්ග සඥා පුවරු මගින් රියදුරුට දන්වනවා.එතනදී රියදුරු සැලකිලිමත් වෙන්න ඕන සහ පුර්ව නිගමනයකට ඇවිත් ඉන්න ඕන ඉදිරි කහ ඉරේදී මගියෙකු පාර මරුවිය හැකිබව.එතැනදී පාර මාරුවෙන එකා පර දෙපැත්ත බැලුවද නොබලුවද කියන එක රියදුරුට අදාලම නෑ.මගියා පාර මාරුවීමට තබන පළමු පියවරේදීම රියැදුරා වාහනය නැවැත්විය යුතුයි.නීතිය එයයි.අනතුරක් වලක්වා නොගැනීමේ චෝදනාව මත දඬුවම් කල හැකියි. වරද 100% ක් රියදුරාගෙයි.(නීතිය පැත්තෙන්) නීතියේ මොනවා තිබුනත් අර බූරුවටත් තිබුන මිනිස්සු අමාරුවේ නොදා පාර දෙපැත්ත හොඳට බලලා පැහැදිලි විතරක් නම් පනින්න. දැන් ඌත් අමාරුවේ. ඩ්රයිවරයත් අමාරුවේ.

100%
Podi hukannanta ugananna one depeththa balala para paninna
Den ithin nikan driveraya hire
Ekko police wesige puthala SChool ekath ekka kaha ira danawanam
Pake Bumper ekak danna one.
Nedakin

වෑන් එකේ ඩ්රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...
උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..
වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..
නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ
zigzag ලයින් එකෙන් කියන්නේ වාහනේ නවත්තන්න ඕන සීමාව බන්. ලයින් එක පටන් ගත්තට පස්සේ ඕවර්ටේක් කරන්නත් බෑ තව වාහනයක්.

වෑන් එකේ ඩ්රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...
උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..
වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..
නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ
වැරැද්ද වාහනේ ඩ්රයිවර් ගෙවත් පොඩි එකාගේවත් නෙවේ...පොඩි එකාගේ අම්මගෙයි තාත්තගෙයි...ස්කොලේ යන වයසේ ළමයෙක්ටවත් පාර පනින හැටි කියලා නොදුන්න ඒක තමා වැරැද්ද.හැමදේම ස්කොලෙන් කියල දෙනකල් ඉන්නේ නැතුව පොඩි කාලෙම ඔය වගේ පොඩි පොඩි දේවල් උගන්නන්න ඕන...
Podi hukannanta ugananna one depeththa balala para paninna
Den ithin nikan driveraya hire
Ekko police wesige puthala SChool ekath ekka kaha ira danawanam
Pake Bumper ekak danna one.
Nedakin

ඔය වගේ වෙලාවක අනතුරක් උනත් අඩුම ගානේ වෙන හාණිය හරි ටිකක් අවම වෙනවා ඇක්සේලටරෙන් කකුල අරන් බ්රේක් කර කර ඉන්නවට වැඩිය.. බලපං වෑන් එකේ ඩ්රයිවර් බ්රේක් එක උඩ නැගලා පාගලත් වැඩක් උනේ නෑනේ..