පොඩිකාලෙ අපිට ඉගැන්නුවෙ
දකුන බලා වම බලන්න නැවතත් දකුනම බලන්න
පාරේ වාහන නැත්තන් ඉක්මනින්ම මාරු වෙන්න කියලා
කහ ඉරටත් මේක පොදුයි.
වාහනේ ආපු වේගෙ පොඩ්ඩක් වැඩියි. බට් පොරට නෙවෙයි සක්කරයා ආවත් එහෙම මෝඩ මූසලයෙක් වගේ පාර පැන්නොත් කොහෙ නවත්තන්නද?
පොඩි එකා දුවනවනෙ පිස්සෙක් වගේ. දැන් ඉතින් අසරන දෙමව්පියොයි අර වාහන කාරයයි විදින දුක