ඔක කහ ඉරක නොවුනනම් ඩයිවරයට අව්ලක් ඇත්තෙම නැද්ද![]()
හැබැයි වේග සීමා ඉක්මවල නැත්තම් ? 

driver waradi na 100% podda waradi,van karayage speed1 waraddak na,kolla berunanam driverta tkz karanna onaPodi ekath harak patiyek wage panne.ohoma para paninawada.van eke eka airport sihiyen enna aththe.uth waradi thama.dennama waradi.![]()
ඔක කහ ඉරක නොවුනනම් ඩයිවරයට අව්ලක් ඇත්තෙම නැද්ද![]()
හෙනයා;23481215 said:කහ ඉරක උනත් දෙපැත්ත බලල පාර පනින්න පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕනේ.. සෙත්ත පෝච්චි උනාට පස්සේ මොන මොන නීති තිබ්බත් driver ව මැරුවත් පන ගන්න බෑනේ.. ඔක්කොටම කලින් තමුන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ..
puunnakkuda kanne uba?![]()

හායි... කොහොමද? සනීපද දැන්?
කලින් රිදවගත්ත ඒවට තාම වඳ ගෑනි වගේ පස්සෙන් එනවා නේද?
උඹ මගේ පස්සේ ආවට කමක් නෑ අර ට්‍රැමඩෝල් කාරයා ඉන්න පැත්තවත් බලන්න එපා. මතකනේ පුප පලපු හැටි.![]()

වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...
උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..
වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ

Z line eka thiyenne ekata ehain wahane nawaththanna ona seemawa neda?
magiyek kaha iren paninawa nam z shape line eke kelawara nawaththanna ona ita wada lan karanna ba.