medagama accident

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ පොලිස් එකා නම් ඔහොම තමා කිව්වේ





    wahane z line eken eliye nawaththanna ona kiyanne eka pahu unata passe para panina eka wadari :yes:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ


    zigzag ලයින් එකෙන් කියන්නේ වාහනේ නවත්තන්න ඕන සීමාව බන්. ලයින් එක පටන් ගත්තට පස්සේ ඕවර්ටේක් කරන්නත් බෑ තව වාහනයක්.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් ලංකාවෙ නීතියට අනුව පදිකයින් මාරුවෙන කහ / සුදු ඉර ආසන්නයේ යාහැකි උපරිම වේගයක් තියෙනව. 10Kmph කියල තමයි මට මතක. පාරෙ අර සුදු පාට කොටුවක් ඇදල තියෙන්නෙ අපිට ඒක මතක් වෙන්න. එතන සිට කහ ඉර පසුවෙනකම් පැ.කි 10 තමයි උපරිම වේගය.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    zigzag ලයින් එකෙන් කියන්නේ වාහනේ නවත්තන්න ඕන සීමාව බන්. ලයින් එක පටන් ගත්තට පස්සේ ඕවර්ටේක් කරන්නත් බෑ තව වාහනයක්.

    :yes::yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Van eke weredda 100%.
    the fk koheda ban u weradi balahanko u nathara karagannawa kaha ira iwara wennath kalin . podi ekakge weradda ( thathage para pannawanna epaye harinam ) parakku wela nisa balanne nethiwa ohe paninnawa, kaha ira uda nisa driver ge werdda denne ithin , sadaranawa beluwtoh driver ge waraddak nae
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Kaha iraka onema awasthawaka magiyek maruwenna puluwan nisa nawathtaganna puluwan speed ekakin enna one.
    Anika, eaka pasalak langa nisa ea awadanaya thawath wedi pura riyadurek athe thiyenna one.
    :lol::lol: ube me theory vitharak dena ekek neda , manda uba wahanayak elawala thiyanawada danne nae :eek::sorry: u nawaththagannawa penne nethida ethakotane wadinne , uba 40kmph eka awath oya vidihata wadinawa
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    කහ ඉරක් තියෙන බව එම ඉරට වාහනය ප්‍රවේශවීමට බොහෝ කලින් මාර්ග සඥා පුවරු මගින් රියදුරුට දන්වනවා.එතනදී රියදුරු සැලකිලිමත් වෙන්න ඕන සහ පුර්ව නිගමනයකට ඇවිත් ඉන්න ඕන ඉදිරි කහ ඉරේදී මගියෙකු පාර මරුවිය හැකිබව.එතැනදී පාර මාරුවෙන එකා පර දෙපැත්ත බැලුවද නොබලුවද කියන එක රියදුරුට අදාලම නෑ.මගියා පාර මාරුවීමට තබන පළමු පියවරේදීම රියැදුරා වාහනය නැවැත්විය යුතුයි.නීතිය එයයි.අනතුරක් වලක්වා නොගැනීමේ චෝදනාව මත දඬුවම් කල හැකියි. වරද 100% ක් රියදුරාගෙයි.(නීතිය පැත්තෙන්) නීතියේ මොනවා තිබුනත් අර බූරුවටත් තිබුන මිනිස්සු අමාරුවේ නොදා පාර දෙපැත්ත හොඳට බලලා පැහැදිලි විතරක් නම් පනින්න. දැන් ඌත් අමාරුවේ. ඩ්‍රයිවරයත් අමාරුවේ.
    :yes::yes:100%
    and wate inna un tika gama :lol:
     
    • Like
    Reactions: CONCORDE777

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ

    බම්බුව තමා. ඒ ඉරි තියෙන්නේ ස්ලෝ කරන්නම කියලා. හරි නම් ඒ ඉරි කපන්නත් තහනම්. මොකද එතකොට වාහනේ ස්ලෝ වෙන හින්දා. ඕවා අදාල නෑ. කහ ඉරේ වෑදුනොත් වෑඩි වෑරද්ද වාහනේට.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    zigzag ලයින් එකෙන් කියන්නේ වාහනේ නවත්තන්න ඕන සීමාව බන්. ලයින් එක පටන් ගත්තට පස්සේ ඕවර්ටේක් කරන්නත් බෑ තව වාහනයක්.


    zigzag ලයින් එක විශේෂයෙන් දාන්නේ වන්ගුවක් වගේ පාර පේන්නේ නැති තැනක කහ ඉරක් තියෙනවා කියන්න ඒක හරි..

    zigzag ලයින් එක ඉවර වෙලා කහ ඉර ලඟ තියෙන කඩ ඉර නෙවෙයිද වාහනේ නවත්තන්න ඔනා...?
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    පිටරට විදියට සුදු කලට අනිත් දේවල් කරලා නැහැ.

    Dxb+driving+j.jpg


    මෙන්න මේ වගේ ගැට්ටක් දැම්ම නම්. කොච්චර වේගයෙන් වහනයක් ආවත් slow කරන්නම වෙනවා නැත්නම් එන වේගෙට අගල් කීපයක් උඩින් තම යන්න වෙන්නේ.
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    නිල් පාට T shart එක ඇදගත්ත බූරුව පැනපු ගමන් වෑන් එකේ යතුර සාක්කුවෙ දා ගන්නව. ඔය වගේ හරක් හැමතැනම ඉන්නව උන් හිතන්නෙ හැම තිස්සෙම වාහන කාරය වැරදී කියල. මෙතන මටනම් පේන්නෙ දෙපැත්තෙම වැරැද්දක් තියෙනව. පොඩි එකා උනත් ඉගෙන ගන්න ඕනෙ පාර පනින්න. පදික මාරැව කියන්නෙ පාරෙම කොටසක් එතනදි පදිකයන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලැබුනට ඒක පදිකයින්ය අයිති නෑ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වැරැද්ද වාහනේ ඩ්‍රයිවර් ගෙවත් පොඩි එකාගේවත් නෙවේ...පොඩි එකාගේ අම්මගෙයි තාත්තගෙයි...ස්කොලේ යන වයසේ ළමයෙක්ටවත් පාර පනින හැටි කියලා නොදුන්න ඒක තමා වැරැද්ද.හැමදේම ස්කොලෙන් කියල දෙනකල් ඉන්නේ නැතුව පොඩි කාලෙම ඔය වගේ පොඩි පොඩි දේවල් උගන්නන්න ඕන...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පොඩි එකාට අවුලක් නැතුව ඇති කියලා හිතනවා, මොකද වෑන් එකේ බ්‍රේක් පාර නම් වදිනවා සුපිරියට :yes:

    මොනා උනත් ජීවිත හානියක් නැත්නම් එච්චරයි.
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

    උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

    වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ..

    නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ

    ඕක ඉස්සරනම් පැහැදිලිව තිබ්බ බන් ඒත් දැන් එහෙම නීතියක් නැ මම දන්න තරමට. ඉස්සර කහ ඉර දෙපැත්තෙ පාරෙ බාගයක් දුරට ඉරක් ගහල තිබ්බ වාහන නවත්ත ගන්න ඕනෙ සීමාව. ඒක පහු කලාට පස්සෙ හැපුනත් වාහනේට වැරැද්දක් කියන්න බැරි සීන් එකක්

     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    වැරැද්ද වාහනේ ඩ්‍රයිවර් ගෙවත් පොඩි එකාගේවත් නෙවේ...පොඩි එකාගේ අම්මගෙයි තාත්තගෙයි...ස්කොලේ යන වයසේ ළමයෙක්ටවත් පාර පනින හැටි කියලා නොදුන්න ඒක තමා වැරැද්ද.හැමදේම ස්කොලෙන් කියල දෙනකල් ඉන්නේ නැතුව පොඩි කාලෙම ඔය වගේ පොඩි පොඩි දේවල් උගන්නන්න ඕන...

    අනිවාර්යෙන්ම දෙමවුපියො වගකියන්න ඕනෙ. තව දෙයක් කොච්චර හදිස්සියක් තිබ්බත් මමනම් පාසැලක් ගාව හයියෙන් යන්නෙ නෑ. මොනව උනත් පොඩි උන්නෙ හිතිච්ච දේ කරනව

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පා.. :sorry:
    පොඩි එකාගේ මූණ බිම වැදිලා ඇදිලා යනවා නේද..?
    කහ ඉරක් සෙට් උනාම අඩුම ගාණේ ඇක්සලේටරෙන් කකුල හරි අයින් කර ගන්න පුරුදු වෙන්න ඕනේ බං..:yes: ඔය වගේ වෙලාවක අනතුරක් උනත් අඩුම ගානේ වෙන හාණිය හරි ටිකක් අවම වෙනවා ඇක්සේලටරෙන් කකුල අරන් බ්‍රේක් කර කර ඉන්නවට වැඩිය.. බලපං වෑන් එකේ ඩ්‍රයිවර් බ්‍රේක් එක උඩ නැගලා පාගලත් වැඩක් උනේ නෑනේ..:(
    ළමයා දුවං ආව පැත්ත එක්ක වෑන් එකේ ඩ්‍රයිවර් කොහෙන් හිතා ගන්නද මනුස්සයෙක් පනී කියලා..
    එහෙන් අර රට යන්න ආව මනුස්සයගේ ගමනත් කෙළ වෙනවා..
    මැදපෙරදිග වගේ රටකට යන්න ආව දුප්පත් මනුස්සයෙක්නම් එතනත් අපි නොහිතන නොදකින ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා..:sorry:
    පාරක යන හැටි, කහ ඉරකින් උනත් ආරක්ෂිතව මාරු වෙන හැටි මොන්ටිසෝරි යන කලේ ඉඳලම පුරුදු කරන්න ඕනේ හරිනම්..
    විශේෂයෙන් ඉස්කෝලෙ ලඟට දෙමව්පියෝ එනවනම් අම්මව හරි තාත්තව හරි දැක්ක ගමන් පාරෙන් අනිත් පැත්තට පනින්න එපා කියලා හැමදාම වගේ කියලා දෙන්න ඕනේ.. ඉස්සර අපේ ඉස්කෝලේ ටීචර්ලා එහෙම නිතරම ඕවා ගැන කියලා දුන්නා.. අපේ අම්මලා උනත් නිතරම ඔය ගැන කියනවා අම්මව දැක්ක ගමන් වටපිට බලන්නේ නැතුව දුවං එන්න එපා කියලා..:yes:
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777