Photoshop වෙනුවට alternatives

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Photoshop වෙනුවට professional editing වලට use කරන්න පුළුවන් alternatives තියෙනවද? :confused::confused:
    නම, මිල ගණන් සහ experience එක කොටාගෙන යන්න. :yes::yes:
    Photoshop වලට හෙන ගානක් ගෙවන්න ඕනනෙ බන්, අනික subscription විතරනෙ තියෙන්නෙත්.
    :(:(

    850426_5596_3.jpg


    GIMP එහෙම free උනාට professional editing වලට use කරන්න බැහැ කියන්නෙ ඇත්තද? :confused::confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් දන්න කාලේ ඉදලා ගිම්ප් තමයි.PS වලට අතක් තියලා නෑ තවම
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    thanks

    මම නම් දන්න කාලේ ඉදලා ගිම්ප් තමයි.PS වලට අතක් තියලා නෑ තවම

    reliability ehema kohomada machan?
    PSD files ehema import export karaddi awlak nadda?

    Coral photopaint , paintshop pro

    :):)

    Afinity designer and Afinity Photo

    Photoshop walata wada weda kelai tiyanawa kiyala thama kiyanne
    ela machan, poddak hoyala balannam

    Gimp හොද නෑ කියන්නෙ කවුද?
    net eke thiyenawa dakka machan, ekai ahuwe.

    affinity thamai.

    :):)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :) photoshop වෙනුවට ගන්න පුළුවන් එකක් තියෙන්නෙ affinity designer තමා මචං :yes: අනික් එවුවනම් ඔය දෙකත් එක්ක බලද්දී හරියන්නේ නැත
     
    • Like
    Reactions: kalhara96