Honda Vezel 2014 Dual Clutch Issue

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ඩුවෙල් ක්ලච් කියන්නෙ ඔටෝ තමා බන්
    සාමාන්‍ය ඔටෝ ගියර් වල තිබ්බ අවුලක් තමා ටෝක් කන්වටර් එක එකේ ශක්ති හානිය වැඩියි
    එකයි ඉස්සර ඔටෝ ගියර් වල තෙල් පිච්චෙනවා වැඩි
    එකට තමා CVT අවේ මේවා තම අපි දැන් ඔය පාරේ දකින ඔටෝ ගියර් වාහන වල තියෙන්නේ
    හැබැයි මේකේ අවුලක් තියනවා එන්ජින් එකේ පවර් එක වැඩි වෙද්දී ඒ කියන්නේ එන්ජින් එකේ පවර් එක වැඩි වාහන වලට CVT දාන්ඩ බැ
    එකට තමා dual clutch අවේ ගොඩක් එන්ජින් ධාරිතාවය වැඩි වාහන වල පාවිච්චි කරන්නේ මේක
    මේක නිකන් මැනුවල් කරන එක ඔටෝ කරලා තියෙන්නේ හැබැයි මැනුවල් වලට වැඩිය ඉකමනින් මේවල ගියර් මාරු වෙනවා

    honda උන් vezel එකට dual clutch දාගෙන නානවා
    honda vezel තියන උන් හිතන් ඉන්නේ එකත් රේසින් කාර් එකක් කියලා
    ලොකු කන්දක ගොඩක් දුර ගිය හැටිය හීට් වෙලා නවතිනවා
    dual clutch තියන කාර් එකක් ගත්තා කියලා දැම්මහම vezel එකක් තියන පොරක් දානවා welcome to the club කියලා
    :lol::lol::lol:

    :yes::yes:
     
    Mozilla

    Well-known member
  • ඩුවෙල් ක්ලච් කියන්නෙ ඔටෝ තමා බන්

    2003 wage Allion eka aul da ban?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,495
    3,110
    113
    ඒකට කමක් නෑ බන්.ජපන් වෙසල් වල එහෙම වෙන්න පුලුවන්ද ?මෙව්ව වල ඔහොම උනා නම් හිත හදාගන්න පුළුවන්

    MG eka DCT da BN.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    gannawanam Stafford eken full report ekak ganna. 7500 da koheda yanawa.
    transmission awlak tiyenam eke tiyenawa saha un pahadili karanawa ahuwama.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mona bahillak da ban 2014 di mun 45-50 brand new gattuwa awrudu 4 patta gahala dan aye 50 denawa.

    Me dawas wala 2014 yanne below 45 me year eke mula and giya aurudde nam 52/-55 wage giya... Habai same price range axio hybrid eka thama around 50 yanwa...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,754
    8,535
    113
    In Your Heart
    Me dawas wala 2014 yanne below 45 me year eke mula and giya aurudde nam 52/-55 wage giya... Habai same price range axio hybrid eka thama around 50 yanwa...

    thawa bahinawa ban .. redda ussan oya wahana gaththata maintain cost eka wadi eka nisa second hand market na.. thawa awuruddakin dekakin owala hybrid battery case eddi 40n adu yai serama ... parana non hybrid wahana thawa market wena ekai wenne
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,754
    8,535
    113
    In Your Heart
    Podi deyak kiyannam .. mama inna paththe Vezel godak thiyenawa loku kamata lease dala gaththata owa hariyata maintain karan na moko salli nathi nisa.. oya Honda wahana welawata maintain karanna ona nethnam leda godawal ,, ithin maintain karapu nathi wahanayak gaththa kiyanne ithin wahane duwanna duwanna garage ganema thama inna wenne . anisa honda wahan gaddi service history balala company dala check karala ganna ..
     
    • Like
    Reactions: ACHIK

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Ketiyen kiwuwoth, experiment karanna salli thibe nam vezel ekak ganna. Amaruwen hamba karala ithuru karapu salli mea wage sure nathi investment walata danna epaa!! :no::no::no::no::no:

    Vezel eke awla tiyanawa bn. Recondition clutch ekak dannath 4 k itara yanawa. Ewath sure nene bn. Risk ekak tiyanawa vezel ekak gannawanam macho.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඒකට කමක් නෑ බන්.ජපන් වෙසල් වල එහෙම වෙන්න පුලුවන්ද ?මෙව්ව වල ඔහොම උනා නම් හිත හදාගන්න පුළුවන්

    Ow,. Japan wahana kedenne nethi jaathiyakne... Eva jeewitha kalema unath pawichchi karanna puluwan. anik hema wahanayakma jarawa. eva wikunanna behe, parts ganag. :lol::lol::lol::lol::lol::lol:
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    MG eka DCT da BN.

    ඔව් මචන්..ඒත් අවුරුදු 5ක් එන්ජින් ගියර් බොක්ස් වොරන්ටි තියෙනවා.2015 වෙසල් වගේ නෙමේ පට්ට පිකප්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,845
    113
    Delaware
    Kandu pethiwalatath vezel, fit, Grace wage Ewa hari yannada BN ... Dual clutch case enawada..
    Grace එක මචන් CVT එන්නේ අවුලක් නැ
    Fit එකේ එක model එකක් එනවා DCT බලලා ගන්ඩ රිස්ක් එකක් ගන්ඩ ඕන නැ නේ
    කදු වල යද්දී ලග ලග ගියර් මාරු වෙද්දී heat සීන් එකක් ඇවිල්ලා ටික වෙලාවකට එන්ජින් එක ඔෆ් කරන්ඩ කියලා msg එකක් එනවා තවත් ගියොත් auto ම නවතිනවා.safety සීන් එකක්.

    issue eka tianawa hugakma enne break eka digatama use weddi cool down wenna system ekak nah.. ehema hama vehicle ekemath nah mage yaluwa gawa Vezel 2014 ekak tibbe (now CHR) eka 100,000+Km karalath issues awe nah mukuth
    ඔව් එක මචන් එක සෙට් එකක් විතරයි recall කරේ
    කදු වල යද්දිත් ඔය සීන් එක එනවා
    hybrid වල විතරයි DCT තියෙනේ normal එකේ තියෙන්නේ CVT

    2003 wage Allion eka aul da ban?
    නැ බන් එකේ නොර්මල් ඔටෝ & CVT අවේ එකේ කෙස් එකක් නැ
    එත් බන් පරණයි නේ අවුරුදු 15ක් නේ?

    ටෝක් කන්වර්ටරය එහෙනං අභාවයට ගියා :sorry: මම ආසම ගැජට් එකක්
    ටෝක් කන්වර්ටර් අය ඕන නැති වෙයි නෙද බන්?
    CVT,DCT එක්ක ගත්තහම මේකේ ලොස් එක පට්ට වැඩියි නේ
    උබ මෝටර් මැකැනික් ඉගෙන ගෙන තියනවද?
    මුලින්ම කියලා දෙන්නේ fan දෙකක් ගැන කියලා
    හිතෙන්නෙම එහෙම වැඩ කරන් නැ කියලා

    :lol::lol::lol: