ඩුවෙල් ක්ලච් කියන්නෙ ඔටෝ තමා බන්
සාමාන්‍ය ඔටෝ ගියර් වල තිබ්බ අවුලක් තමා ටෝක් කන්වටර් එක එකේ ශක්ති හානිය වැඩියි
එකයි ඉස්සර ඔටෝ ගියර් වල තෙල් පිච්චෙනවා වැඩි
එකට තමා CVT අවේ මේවා තම අපි දැන් ඔය පාරේ දකින ඔටෝ ගියර් වාහන වල තියෙන්නේ
හැබැයි මේකේ අවුලක් තියනවා එන්ජින් එකේ පවර් එක වැඩි වෙද්දී ඒ කියන්නේ එන්ජින් එකේ පවර් එක වැඩි වාහන වලට CVT දාන්ඩ බැ
එකට තමා dual clutch අවේ ගොඩක් එන්ජින් ධාරිතාවය වැඩි වාහන වල පාවිච්චි කරන්නේ මේක
මේක නිකන් මැනුවල් කරන එක ඔටෝ කරලා තියෙන්නේ හැබැයි මැනුවල් වලට වැඩිය ඉකමනින් මේවල ගියර් මාරු වෙනවා
honda උන් vezel එකට dual clutch දාගෙන නානවා
honda vezel තියන උන් හිතන් ඉන්නේ එකත් රේසින් කාර් එකක් කියලා
ලොකු කන්දක ගොඩක් දුර ගිය හැටිය හීට් වෙලා නවතිනවා
dual clutch තියන කාර් එකක් ගත්තා කියලා දැම්මහම vezel එකක් තියන පොරක් දානවා welcome to the club කියලා
![]()





මම ආසම ගැජට් එකක්