Marino Mall -New Shopping mall by Damro

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    දම්රෝ ලගේ අලුතෙන්ම දාපු Marino Mall and Beach Hotel එක, අනිවා ගිහින් බලන්න.

    මේ හොටෙල් එකේ රූම්ස් 289 විතර තියනවා කියල තමයි කියන්නේ. උඩම තට්ටුවේ ලංකාවේ ලොකුම Rooftop Infinity Pool එක තියනවා garden එකක් එක්ක. තවම ගොඩක් ශෝප්ස් open කරලා නැහැ. 9D VR cinema එකකුත් තියනවා එකට 300Rs ගන්නේ.


    galimag6.jpg


    Location
    MC එක පැත්තේ ඉඳල කොල්ලුපිටිය පැත්තට 500m වගේ යනකොට left side එකේ තියෙන්නේ, හරියටම බගතලේ පාර ඉස්සරහ.
    Google maps-Link

    AMUSEMENT PARK
    මේකේ තියන හොඳම එක තමයි gaming arcade එක. VR Games ගොඩක් තියනවා, VR rides , VR Roller Coaster. ඒ වගේම Climbing wall එකකුත් තියනවා. මේ ඔක්කොම 200-300RS.

    galimag0.jpg

    galimag1.jpg

    galimag2.jpg

    galimag3.jpg

    galimag4.jpg

    galimag5.jpg

    galimg1.jpg


    Food Cort
    • Curry Stop | Sri Lankan Cuisine
    • Bharat Bhojan | Indian Cuisine
    • Western Bay | Western Cuisine
    • Middle Eastern | Arabic Cuisine
    • Far Eastern | Asian Cuisine [ chinese]
    img6.jpg

    ටිකක් පොඩි menu එකක් තියෙන්නේ. portion එකට හොඳ මීට් potion එකක් හම්බෙනවා. මේකේ එක portion එකක් එක්කෙනෙක්ට තමයි ඇති, හැබැයි හොඳට කන බොන කෙනෙක්ට නම් ගැවෙන්න වත් මදි 400-600rs වගේ rice or noodles කන්න පුළුවන්. Coffee ෂොප් එකකුත් තියනවා.රෙස්ටුරෙන්ට් type තමයි food court එක හදල තියෙන්නේ. එළියේ ඕපන් ඒරියා එකක් තියනවා Marine Drive එකට face කරල.
    Menu ටික බලන්න මෙතන ඔබන්න

    Shopping Mall එක ගැන විස්තර දැනගන්න මෙතන ඔබන්න

    හොටෙල් එක ගැන විස්තර දැනගන්න මෙතන ඔබන්න
     
    Last edited: