Ube bijja kota athi ban kella atha ariye ekada danne ne.
මට හිතුනා තෝ ඔය වගේ රිප්ලයි එකක් දායි කියලා පරයා

මාස 3ක් විතර යයි හරියට හිත හැදෙන්න.sms ගහල වාත රණ්ඩු හදාගත්තොත් තව දිගට ඇදෙනවා ඕක.උඹට ඕකි ඕනමනම් අයිත ගෙන්න ගන්න බැරිකමකුත් නෑහැබැයි මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්න ඕන ලබන ආත්මෙවත් මගේ වෙන්න ඔය කුණුහබ්බ නෙවෙයි පොඩ්ඩකට ගෙන්නගෙන මාස 6ක් විතර ඉඳල උඹ ඒකිට බූට් එක තියපන්.මම නම් කරේ එහෙමයි.love එක වීදුරු වගේ තමයි කැඩුනොත් හදන්න බෑ.
එත් හොඳම දේ ජීවිතේ තමන්ට ඉන්නේ තමන් විතරයි කියල අත්දැකීමෙන් තේරුම් ගනින්.බඳින්න කලින් අඩුම ගානේ කෙල්ලෝ තුන් දෙනෙක් වත් කරපන්.
ජීවිතේ හදාගනින් අද කාලේ සල්ලි තියේනං කෙල්ල නෙවෙයී කෙල්ලගේ අම්ම උනත් සෙට් වෙනවා![]()
ඒකිගේ අයියා කෝල් කරලා කීවා බන් මට නන්ගිට මැසේජ් දාන්න එපා කියලත්..ඌත් ලොකු සීන් ටිකක් දාලා නන්ගි දැන් කැමති නෑ නෙ..එකිට කෝල් මැසේජ් කරන්න එපාලු..උගේ අම්මට ඌ දුන්න ටෝක්ස් බන් මට

වෙලාවකට සල්ලි තිබ්බත් උන්ට වැඩක් නෑ..බන්..කිසිම හෙතුවක් නෑ..උන් ඒත් වෙනස් වෙනවා බන්..
හිතට වාහාල් වෙන්නෙ නැතුව හිතන්න, එ කෙල්ල උබෙ ඇගෙ කොටසක්ද හිතෙ කොටසක්ද නැ නෙ , එ කෙල්ලම උබට කිට්ටු වෙලා අයින් උනා නම් ඇයි බන් දුක් වෙලා ඇති වැඩෙ
වැඩක් නැ බන් මෙවට දෙවල් කියලා එකයි මැකුවෙ
ශරිරය දන්නෙ නැති හිතින් හාදා ගත්ත මනො විකාර වලට දුක් වෙන එක පට්ට මොඩ වැඩක් නිසා
ඔව් බන් එක අතකට මේවා ගැන හිතලා වැඩකුත් නෑ
ekita echchara lesiyen amataka karanna puluwan nam uba mokatada eki passen yanne
හිතුනා බන් ඕකත්..අනේ මන්දා

Uba hitaganin oya kellama aye ube passen ena gaanata kadawasam, Sallikaara porak wenawa kiyala. Edata ubata six pack thiyenda ona, yanda ona ube Car ekaka. Ha da? Habai maasen deken mewa karandat ba, Ethanata enakan wade atharindat ba. Mokada kiyanne?
හරි බන්..

ඔය ප්‍රශ්නේ විදපු අය ඕනේ තරම් ඉන්නවා.
කාලය විසදුමක් දෙනවා අනිවා . නමුත් තමන් තීරණයක් ගත්ත නම් වෙනස් වෙන්නේ නැතුව ඉන්න ඕනේ .
මමත් ඔය ප්‍රශ්නේ හොදට විඳලා තෙයෙනවා. දැන් නම් ගානක් වත් නැ .
ඒක තමයි මචන්..මාත් කියන්නේ තමුන් තීරණයක් ගත්තා නම් හරියට වෙනස් නොවී ඉන්න පුලුවන් වෙන්න ඕන උන්ටත්..එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් තියාගෙන ඉන්න ඕන
හොර මිනිහා උඹට වඩා හොඳට ඒකිට ෆක් එක දෙන්නැති. උබ මෙතන පොන්නය වගේ වැලපෙනවා. ඉස්සල්ල පිරිමියෙක් වෙයන් පස්සෙ ගෑනු පස්සෙ පලයන්.
පිස්සුද බන්..දෙන්න පුලුවන් සැප ඕනවටත් වඩා දීලා ඇති..ඒ වගේම සිරියස් කලා..ලව් එකත්..
ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි.
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි...
යන අයට යන්න දීපන් බන්.හැමදේම වෙන්නේ හොදට කියලා හිතපන්.එතකොට මොනවා උනත් අවුලක් නෑ.පොඩ්ඩක් ආගම දහම පැත්තට බර වෙයන්.උබ උබ ගැනම ස්වයං විවේචනයක් කරලා උබේ අඩුපාඩු තියෙන ඒවා හදාගනින්.කොල්ලෙක් උනාම විරහව කියන එක ජීවිතයේ විදලා තියෙන්න ඕනේ.එතකොට තමයි නියම ගැම්ම එන්නේ.ඔය අමාරුව කාගෙන ඉදපන්.ගෙදර මිනිස්සු එක්ක තව පොඩ්ඩක් සමීප වෙයන්.හොද ෆිල්ම් එකක් ට්‍රිප් එකක් පලයන්.කල්පනා කර කර ඉන්නේ නැතුව බිසී වෙයන්.මිනිහෙකුට ජීවිතේ ඉස්සරහට යන්න මොකක් හරි මෝටිවේශන් එකක් ඕනේ.සමහර විට මේක උබේ අවස්ථාව වෙන්න පුලුවන්.ජය!
ඔව් බන් බලමු..මේක නිසාවත් ඉස්සරහට කරන වැඩ හරි යයිද කියලා..තෑන්ක්ස් බන්
Ubatath kiyantath thiyenne iwasan inta kiyala thamayi bun.


iwasala hitin machan....


Owa ohoma thamai bun.
yanakota kiyana dewal awwama pudumath hithenawa, math ekka hitiya kellamada me kiyala.
mamanam kale budu bana ahapu eka machan.
ඔව් මචන්..ඒකි ඉස්සර කියපු දේවල් හැටියට මට හිතාගන්න බැරි උනා..මේ මට ආදරේ කිව එකිමද කියලා..කෙල්ලොන්ගේ හිත් කොහොම ඔහොම වෙනස් වෙනවද දන් නැහැ මචන්.අඩෝ ඒකිට මන් මොකුත් කීවේ නැ..අඩුම ගානේ බැන්නෙවත් නැ.
nedakin vitharak, dan elakiriye davasakata eka boot thread ekak vatenavamai. ane ban onna ohe ona tharam kattiya upades deepu thread thiyenava, awa balala hadiyan. ehema nathnam ada ada hitapan.
හා බන්..

vena ekiyak hoya ganin ban
මට හැම හුත්තක්ම එපා වෙලා තියෙන්නේ බන්..වෙන එකියක් ගත්තත් ඔය ටිකනේ
අවුරුදු 4ක්කියන්නේ අමාරුයි තමයි මචං. කෙල්ලො හිටපු ගමන් වෙනස් වෙනවා හිතා ගන්න බැරි විදියට. ඔය වගේම අත්දැකිමක් මටත් තියෙනවා.. හොදම දේ උබත් ගනන් උස්සලා උබේ අවුල පෙන්නේ නැති විදියට ඉදපන්.
උබට හොදටම අවුල් නම් හවස සෙට් වෙලා අඩියක් ගහමු
බොන් නැහැ මචන් මන් මොකුත්..දැන් නම් ඒකත් කරහැකි බන්







පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?

