කෙල්ල දාලා ගියා මචන්ලා

Foreveralone

Member
Aug 5, 2018
22
1
3
Ube bijja kota athi ban kella atha ariye ekada danne ne.


මට හිතුනා තෝ ඔය වගේ රිප්ලයි එකක් දායි කියලා පරයා :rolleyes:


මාස 3ක් විතර යයි හරියට හිත හැදෙන්න.sms ගහල වාත රණ්ඩු හදාගත්තොත් තව දිගට ඇදෙනවා ඕක.උඹට ඕකි ඕනමනම් අයිත ගෙන්න ගන්න බැරිකමකුත් නෑ :yes::yes: හැබැයි මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්න ඕන ලබන ආත්මෙවත් මගේ වෙන්න ඔය කුණුහබ්බ නෙවෙයි පොඩ්ඩකට ගෙන්නගෙන මාස 6ක් විතර ඉඳල උඹ ඒකිට බූට් එක තියපන්.මම නම් කරේ එහෙමයි.love එක වීදුරු වගේ තමයි කැඩුනොත් හදන්න බෑ.

එත් හොඳම දේ ජීවිතේ තමන්ට ඉන්නේ තමන් විතරයි කියල අත්දැකීමෙන් තේරුම් ගනින්.බඳින්න කලින් අඩුම ගානේ කෙල්ලෝ තුන් දෙනෙක් වත් කරපන්.
ජීවිතේ හදාගනින් අද කාලේ සල්ලි තියේනං කෙල්ල නෙවෙයී කෙල්ලගේ අම්ම උනත් සෙට් වෙනවා :D


ඒකිගේ අයියා කෝල් කරලා කීවා බන් මට නන්ගිට මැසේජ් දාන්න එපා කියලත්..ඌත් ලොකු සීන් ටිකක් දාලා නන්ගි දැන් කැමති නෑ නෙ..එකිට කෝල් මැසේජ් කරන්න එපාලු..උගේ අම්මට ඌ දුන්න ටෝක්ස් බන් මට :dull::dull:වෙලාවකට සල්ලි තිබ්බත් උන්ට වැඩක් නෑ..බන්..කිසිම හෙතුවක් නෑ..උන් ඒත් වෙනස් වෙනවා බන්..:(



හිතට වාහාල් වෙන්නෙ නැතුව හිතන්න, එ කෙල්ල උබෙ ඇගෙ කොටසක්ද හිතෙ කොටසක්ද නැ නෙ , එ කෙල්ලම උබට කිට්ටු වෙලා අයින් උනා නම් ඇයි බන් දුක් වෙලා ඇති වැඩෙ



වැඩක් නැ බන් මෙවට දෙවල් කියලා එකයි මැකුවෙ

ශරිරය දන්නෙ නැති හිතින් හාදා ගත්ත මනො විකාර වලට දුක් වෙන එක පට්ට මොඩ වැඩක් නිසා


ඔව් බන් එක අතකට මේවා ගැන හිතලා වැඩකුත් නෑ


ekita echchara lesiyen amataka karanna puluwan nam uba mokatada eki passen yanne


හිතුනා බන් ඕකත්..අනේ මන්දා :(


Uba hitaganin oya kellama aye ube passen ena gaanata kadawasam, Sallikaara porak wenawa kiyala. Edata ubata six pack thiyenda ona, yanda ona ube Car ekaka. Ha da? Habai maasen deken mewa karandat ba, Ethanata enakan wade atharindat ba. Mokada kiyanne?


හරි බන්.. :(


ඔය ප්‍රශ්නේ විදපු අය ඕනේ තරම් ඉන්නවා.
කාලය විසදුමක් දෙනවා අනිවා . නමුත් තමන් තීරණයක් ගත්ත නම් වෙනස් වෙන්නේ නැතුව ඉන්න ඕනේ .

මමත් ඔය ප්‍රශ්නේ හොදට විඳලා තෙයෙනවා. දැන් නම් ගානක් වත් නැ .


ඒක තමයි මචන්..මාත් කියන්නේ තමුන් තීරණයක් ගත්තා නම් හරියට වෙනස් නොවී ඉන්න පුලුවන් වෙන්න ඕන උන්ටත්..එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් තියාගෙන ඉන්න ඕන



හොර මිනිහා උඹට වඩා හොඳට ඒකිට ෆක් එක දෙන්නැති. උබ මෙතන පොන්නය වගේ වැලපෙනවා. ඉස්සල්ල පිරිමියෙක් වෙයන් පස්සෙ ගෑනු පස්සෙ පලයන්.


පිස්සුද බන්..දෙන්න පුලුවන් සැප ඕනවටත් වඩා දීලා ඇති..ඒ වගේම සිරියස් කලා..ලව් එකත්..


ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි.
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි...😂

යන අයට යන්න දීපන් බන්.හැමදේම වෙන්නේ හොදට කියලා හිතපන්.එතකොට මොනවා උනත් අවුලක් නෑ.පොඩ්ඩක් ආගම දහම පැත්තට බර වෙයන්.උබ උබ ගැනම ස්වයං විවේචනයක් කරලා උබේ අඩුපාඩු තියෙන ඒවා හදාගනින්.කොල්ලෙක් උනාම විරහව කියන එක ජීවිතයේ විදලා තියෙන්න ඕනේ.එතකොට තමයි නියම ගැම්ම එන්නේ.ඔය අමාරුව කාගෙන ඉදපන්.ගෙදර මිනිස්සු එක්ක තව පොඩ්ඩක් සමීප වෙයන්.හොද ෆිල්ම් එකක් ට්‍රිප් එකක් පලයන්.කල්පනා කර කර ඉන්නේ නැතුව බිසී වෙයන්.මිනිහෙකුට ජීවිතේ ඉස්සරහට යන්න මොකක් හරි මෝටිවේශන් එකක් ඕනේ.සමහර විට මේක උබේ අවස්ථාව වෙන්න පුලුවන්.ජය!

ඔව් බන් බලමු..මේක නිසාවත් ඉස්සරහට කරන වැඩ හරි යයිද කියලා..තෑන්ක්ස් බන්


Ubatath kiyantath thiyenne iwasan inta kiyala thamayi bun.


:(:(


iwasala hitin machan....


:(:(


Owa ohoma thamai bun.
yanakota kiyana dewal awwama pudumath hithenawa, math ekka hitiya kellamada me kiyala.


mamanam kale budu bana ahapu eka machan.


ඔව් මචන්..ඒකි ඉස්සර කියපු දේවල් හැටියට මට හිතාගන්න බැරි උනා..මේ මට ආදරේ කිව එකිමද කියලා..කෙල්ලොන්ගේ හිත් කොහොම ඔහොම වෙනස් වෙනවද දන් නැහැ මචන්.අඩෝ ඒකිට මන් මොකුත් කීවේ නැ..අඩුම ගානේ බැන්නෙවත් නැ.


nedakin vitharak, dan elakiriye davasakata eka boot thread ekak vatenavamai. ane ban onna ohe ona tharam kattiya upades deepu thread thiyenava, awa balala hadiyan. ehema nathnam ada ada hitapan.


හා බන්.. :(


vena ekiyak hoya ganin ban


මට හැම හුත්තක්ම එපා වෙලා තියෙන්නේ බන්..වෙන එකියක් ගත්තත් ඔය ටිකනේ


අවුරුදු 4ක්කියන්නේ අමාරුයි තමයි මචං. කෙල්ලො හිටපු ගමන් වෙනස් වෙනවා හිතා ගන්න බැරි විදියට. ඔය වගේම අත්දැකිමක් මටත් තියෙනවා.. හොදම දේ උබත් ගනන් උස්සලා උබේ අවුල පෙන්නේ නැති විදියට ඉදපන්.

උබට හොදටම අවුල් නම් හවස සෙට් වෙලා අඩියක් ගහමු

බොන් නැහැ මචන් මන් මොකුත්..දැන් නම් ඒකත් කරහැකි බන් :(
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මට හිතුනා තෝ ඔය වගේ රිප්ලයි එකක් දායි කියලා පරයා :rolleyes:


පිස්සුද බන්..දෙන්න පුලුවන් සැප ඕනවටත් වඩා දීලා ඇති..ඒ වගේම සිරියස් කලා..ලව් එකත්..

Sapa kochchara dunnath wadak ne bijja kotai saha kettui nam :lol:
Uba wada daala uda daala dunnata ekita nikan kichi vitharak athi. Wena elek hodata danenna mahatha diga fayiyakin fuckeka denna athi. :rolleyes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් දාල ගියාම කරන්න තියන හොදම දේ කෙල්ලව අමතක කරන එක;;;
    ත්රෙඩ් දාගෙන එකේම ලගල ඉන්නවකොට දුක නැති කරගන්න අමාරුයි;;;
    කොමඩි විදියෝ බලල්පන්, පිස්සෙක් වගේ හිනා වෙයන්.. :yes:
     

    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    තව දෙයක් මචන්.උබ කෙල්ලට අවංකවම ලව් කරානම් උබට කවදාහරි හොද කෙල්ලෙක් ලැබෙයි.හැබැයි උබ මේ සික් එකෙන් බඩු කාරයෙක් උනොත් බොරුවට ලව් කරලා පෙට්ටි කඩලා මාරු උනොත් ලොවෙත් උබට කෙලවෙනවා.මම මෙහෙම කිව්වේ මේ වගේ ත්‍රෙඩ් වල අපේ වද මොංගල් සහෝලා ඇවිල්ලා බඩුවක් ගහලා ෆන් එකේ හිටපන් මොකටද කෙල්ලො කියන්න කලින්.

    ලෝකේ ඕන තරම් උදාහරන තියෙනවා හොද අවංක කොල්ලොන්ට පහුවෙලා හරි හොද කෙල්ලෙක් ලැබුන ඒවා.මේ ලෝකේ පවතින ධර්මතාවයක් කියලා දෙයක් තියෙනවානේ බන්.ඉවසලා හිටපන්.:love:


    බඩුවක් තියා වැලක් බැලුවත් මේ වෙලාවේ කිසිම ෆිලින්ග් එකක් නැහැ මචන්..අඩුම කෙල්ලෙක් හෙලුවෙන් ඉස්සරහ ගෙනත් තියලා තිබ්බත් මේ වෙලාවේ..වැඩක් නැ..මෙලෝ හුත්තක් කරගන්න බැ බන් මට..කෙල්ලෝ කීප දෙනෙක් එක්ක ම යාලු වෙලා තියෙනවා මචන්..ආතල් එකට හිටපු කෙල්ලොත් හිටියා..ඉස්සර..මන් මේකිත් එක්ක ඉද්දි කිසිම වැරැද්දක් කරේ නැ..හැම වෙලාවෙම ඒකිට මැසේජ් කෝල් කරා..පට්ටම අවන්කෙන් ලව් කරේ.එහෙම කරපු එකිනෙ බන් මෙහෙම කරේ..


    mamat ohamama giya Saturday athi winda kiynna dayak nam naha etram dukai
    mekat kiypawpan
    https://www.elakiri.com/forum/showthread.php?t=1862942


    පස්සේ කියවන්නම් මචන්..


    Mageth 7 years affair eka break una machan..


    :(:(ඇයි බන් මෙහෙම කෙල්ලො..


    True love kiyala deyak ne yako. Issara thibba poth wala tele dramas wala dan ekath ne. :lol: uba kohomath bandath issarahata bore wechcha ekak badinna wenne. Me weleth ube anaagatha saha kaari kollekge ekak urana gaman aththe. E nisa ahuwena ahuwena ekata anagena anagena palayan. :lol:


    ඇත්ත බන් උබ කියන දේත්..දැන් මොනවා කීවත් ඕක තමා බන් ඇත්ත. :(


    මටත් ඔය වැඩේ ඔහොම්මම උනා මචන්...ඕකමයි...මම මගේ ආස දේවල් වලට focus කළා..එදා ඉඳන් මන් මම හයික් යනවා..හැම මාසෙටම එකක් යනවා..ගේම් ගහනවා..
    දැන් තේරෙනවා කොච්චර දේවල් මට මිස් වෙලා තිබිලද කියල..
    උඹ කැමති දේවල් කරපන් දැන්
    ටිකක් කල් යාවි...මාස ගානක් යාවි හිත හැදෙන්න...ඊත් ඕව හරි යනවා..
    දැන් මම අලුත් කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා...
    (මගේ එක අවරුදු 4ක් විතර)


    සතුටුයි බන්..හැමදාම සතුටින් හිටපන් මචන්.. :yes:


    dan kale kellek digatama krnna ona nan gattu gaman packaging kadanna ona.. ethakota warranty sure..


    ඔක්කොම කෙරිලා තියෙන්නේ :(


    uba oya kiyana kathawa aththa nam oya une ubata wenna thibba hodama de saha hamadema wenne hodata kiyala hitha hadaganin. puthe uba oya prashne ekka ottu wela wisadum hoyanna giyoth wenne ubata jiwitha kaletama pasu thawena ekka. yaluwo asaraya karala hoda widiyata idapan. uparima masa thunai ubata oya dewal amathaka wenawa sure. a athara wena kallak talk karapan


    ඇත්ත බන්..හරි මචන්..ට්‍රයි කරන්නම්.. :(


    25 kiyanneth podi wadi ban....:confused::confused:



    පොඩි වැඩී කීවේ බන්?:confused:
    .
    උඹේ වයස දැන් කීයක් වගේද මචන්? කෙල්ලත් උඹේ වයසෙද?


    25i kellata 21i
     

    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    Sapa kochchara dunnath wadak ne bijja kotai saha kettui nam :lol:
    Uba wada daala uda daala dunnata ekita nikan kichi vitharak athi. Wena elek hodata danenna mahatha diga fayiyakin fuckeka denna athi. :rolleyes:


    :eek::eek:බිජ්ජ දිගයි මහතයි..කීවොත් උඹ ඊලගට දෙන උත්තරේ මොකක්ද්ද? :rolleyes:වෙලාවකට කෙල්ලෙක්ට බිජ්ජේ දිග පලලත් වැඩක් නැහැ බන්..උන්ට ඕන දේවල් දෙයියොත් දන් නැති එකි අපි මොකුන්ද! :rolleyes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :eek::eek:බිජ්ජ දිගයි මහතයි..කීවොත් උඹ ඊලගට දෙන උත්තරේ මොකක්ද්ද? :rolleyes:වෙලාවකට කෙල්ලෙක්ට බිජ්ජේ දිග පලලත් වැඩක් නැහැ බන්..උන්ට ඕන දේවල් දෙයියොත් දන් නැති එකි අපි මොකුන්ද! :rolleyes:

    :lol: pissuda huth kellanta bijje diga palala wadak ne salli thiyenam. Salli tikak visikaloth pukath lewa kanawa.

    Ube ekita hoda bara aththaka ellila athi. :D
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    tip-never-read-old-conversations-QWgK3.jpg
     

    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    කෙල්ලෙක් දාල ගියාම කරන්න තියන හොදම දේ කෙල්ලව අමතක කරන එක;;;
    ත්රෙඩ් දාගෙන එකේම ලගල ඉන්නවකොට දුක නැති කරගන්න අමාරුයි;;;
    කොමඩි විදියෝ බලල්පන්, පිස්සෙක් වගේ හිනා වෙයන්.. :yes:

    කෙල්ල ආයේ අවොත් මොකෝ කරන්නෙ? :(
     

    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    :lol: pissuda huth kellanta bijje diga palala wadak ne salli thiyenam. Salli tikak visikaloth pukath lewa kanawa.

    Ube ekita hoda bara aththaka ellila athi. :D

    දැන් සල්ලි ත් ඇට්ටි හැලෙන්න විසිකරලා නම්..මොකෝ ඉල්ලගට උඹ කියන්නෙ??:rolleyes:
    විසිකරන්න දෙයක් ඒකිට ත් සල්ලි ඇට්ටි හැලෙන්න තියෙනවා..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් සල්ලි ත් ඇට්ටි හැලෙන්න විසිකරලා නම්..මොකෝ ඉල්ලගට උඹ කියන්නෙ??:rolleyes:
    විසිකරන්න දෙයක් ඒකිට ත් සල්ලි ඇට්ටි හැලෙන්න තියෙනවා..

    Uba Senal07 neda :P
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    machan giya huththita yanna kiyala uba baduwak gahala joint ekak adala athal eke hitapan ban.

    Oya eka eka haal paaruwo kiyai badu gahanna yanna epaa unta kela wenawa uba awankawa adare kalaa nam ubata hoda kellek set wevi kiyala un oya kathawa kiyanna issella me kiyanne. :lol:

    True love kiyala deyak ne yako. Issara thibba poth wala tele dramas wala dan ekath ne. :lol: uba kohomath bandath issarahata bore wechcha ekak badinna wenne. Me weleth ube anaagatha saha kaari kollekge ekak urana gaman aththe. E nisa ahuwena ahuwena ekata anagena anagena palayan. :lol:

    මෙන්න එකෙක් 😂🔫
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..:angry:පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..:sorry:

    First love ekada ? :confused:
    owa ohoma tama
    tikak kalayak yadi ganak wath ne

    ubata oya wage feelings en ne 2 weni eka kadunahama :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මන් පස්සෙන් ගිහින් සෙට් කර ගත්ත එකක් නෙවෙයි බන් :no::no:ඒකි තමා මගේ පස්සෙන් ආවේ..ඒකි තමයි මට මුලින් ආදරෙයි කීවේ..මන් ඒ කාලේ ගනන් ගත්තෙ නැහැ..අල්ලල දාලා හිටියා ..මම කෝල් මැසේජ් කරෙ නෑ එතකොට..මේකි ඊට පස්සෙ අවු 2 කින් විතර ..ආයේ මට කෝල් එකක් ගත්තා..එදා ඒ කෝල් එකෙන් පස්සේ දිගටම කතා කරා මැසේජ් කරා..අවු 2 ක් ගිහිල්ලත් මන් ගැන හිත හිත හිටිය නම්,අපරාදේ හොද කෙල්ලෙක් මිස් කරගන්නේ කියලා..මටත් නොදැනීම මම ආදරේ කරන්න පටන් ගත්තා..එහෙම එදා පටන් ගත්ත දේ තමා අද මෙහෙම :(


    denaganna ona deyak thiyanawa gehewwada nethida ekita :eek:
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මචන් කෙල්ල ආය කතා කරයි කියලා විශ්වාසෙකුත් තියෙනවා බන්..අනේ මන්දා බන්..හිතේ හිරකරන් ඉන්නකොට වැඩියෙන් අවුල් බන්..දුකට සැපට දෙකට හිටපු එකී දාලා ගියාම ආය මොකාට කියන්නද බන්..:(



    Eka normal ban. Ohoma denenawa thama. Apita sure karanna ba eida nedda kiyala.
    Uba thama ready na aththa therum ganna ekata tika kalayk yanawa. Anna e kale enakan putho iwasapan hodata.
    Hithe hirakaran innakota prashne udu duwanawa wedi.
    Hithe thiyena duka/tharaha wage dewal pita karanna ona.
    ubata fit yaluwek innawanam katha karanna. ubata sure kenek wenna ona.
    Awidinna yanna. Hodata kanna. ROCK EDM wage music ahanna. but lyrics gena hithanna epa. music eka witharai focus karanna ona.
    Sumitharayo ekak laga thiyenawanam palayan gihin katha karanna eke minissu hodata katha karanawa.
    nathnam kiyapan i know few doctors