එළකිරි සෙට් එකේ අය ,
දැනට පාවිච්චි කරන ෆෝටෝ කෝපි පේපර් වර්ග මොනවද ?
ඒවගේ ගණන් කොහොමද ? ( බන්ඩල් 1ක් (ෂිට්500) ගන්නකොට, ගොඩක් ගන්නකොට )
කොහෙන්ද ගන්නේ ?
දන්න විස්තර , කොටගෙන යන්නකෝ....
ස්තුතියි.....