photo copy paper උදව්.....

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    එළකිරි සෙට් එකේ අය ,

    දැනට පාවිච්චි කරන ෆෝටෝ කෝපි පේපර් වර්ග මොනවද ?

    ඒවගේ ගණන් කොහොමද ? ( බන්ඩල් 1ක් (ෂිට්500) ගන්නකොට, ගොඩක් ගන්නකොට )

    කොහෙන්ද ගන්නේ ?

    දන්න විස්තර , කොටගෙන යන්නකෝ....

    ස්තුතියි.....
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: sricreation

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    එළකිරි සෙට් එකේ අය ,

    දැනට පාවිච්චි කරන ෆෝටෝ කෝපි පේපර් වර්ග මොනවද ?

    ඒවගේ ගණන් කොහොමද ? ( බන්ඩල් 1ක් (ෂිට්500) ගන්නකොට, ගොඩක් ගන්නකොට )

    කොහෙන්ද ගන්නේ ?

    දන්න විස්තර , කොටගෙන යන්නකෝ....

    ස්තුතියි.....


    JK, HP, Avalone තමා 470-540 වගේ වෙනවා GSM ප්‍රමාණය අනුව ගාන වෙනස් වෙනවා
     
    • Like
    Reactions: sricreation