බුදුන්ගේ_රස්තියාදුව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බුදුන්ගේ_රස්තියාදුව

    බුදුන්ගේ රස්තියාදුව කියන්නේ පොතක් නේද?මේක කියෙව්වේ කවුද?සමනලී නම් මේක FB profile pic එකටත් දාගෙන තිබ්බා.:oo:.

    mDaZbTV.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සමනලී කිව්වේ අර සමනලී ෆොන්සේකා කියන ගොන් බඩ්ඩ ද

    :yes:අර පන්සලක කුණු පුරවන්න ඕන කිව්වේ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg

    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට​ හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg

    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමත හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා

    :shocked:මමනම් ඕක හිතුවා සමනලී ඕක ප්‍රමෝට් කරනකොටම.:yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    961
    113
    V
    Another radical shit

    being radical is the way to show the world that you are somehow smarter than the rest of the group. they've got no deeds just words:yes:
    (btw i think the book is about something else )
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,912
    1
    28,115
    113
    ඕවා ලියන්නේ තමන් මහ රැඩිකල්වාදීන් කියාගන්න අවජාතක බල්ලෝ ටිකක් බං. පදුරු වේසියන්ට සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච උන් ගැන වැඩිය හිතන්න එපා.

    ඒ වගේම හමුදාවට මඩ ගහපු සුලග එනු පිනිස වගේ film වලට සම්මාන ලබපු එකේ ඔය පොතට සම්මාන ලැබුනත් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: pga

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් උන්ගෙ නිරාගමිකකම FB එකට විතරයි,
    මන්නම් කොහෙවත් දැකල නෑ එකෙක් මැරුනම අාගමික කටයුතු කරන්නෙ නැතිව වලලල දානව
     
    • Like
    Reactions: JokerFan and pga

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg

    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට​ හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා

    sira kathawa mcn
     
    • Like
    Reactions: pga

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    being radical is the way to show the world that you are somehow smarter than the rest of the group. they've got no deeds just words:yes:
    (btw i think the book is about something else )
    මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි රනිල් අගමැති වුනාම ඔයවගේ රැඩිකල් සෙට් වැඩිපුර ඉස්මතු වෙනව. මට මතකයි 2001 යූ එන් පී එක දිනුවාම රාජ්‍ය මාධ්‍ය වල තිබුන වැඩසටහන් වලටත් ඔය කට්ටිය ගෙන්නුව (X කණ්ඩායමේ උදවිය, සන්නස්ගල). ඒ අය ගොඩක් සින්හල බෞද්ධ සංස්කෘතියට හින්ට් ගහපු එක තමයි කරේ. ඒ වගේම ඔය කාලෙදි X එක වගේම තව තව කණ්ඩායම් ප්‍රභල වුනා එක එක නම් වලින් පස්සෙ ඒ අය දුර්වල වෙලා ගියා. මහින්දගෙ කාලෙ වුනේ ඕකෙ අනිත් එක බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය වගේ ගොඩක් සංවිධාන ප්‍රභල වෙන්න ගත්ත. 2015න් පස්සෙ මම දැකපු විදියට ඔය විදියට ෆේස්බුක් වලින් රැඩිකල් අදහස් තියෙන අයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ තියෙන සේවයකත් මේ අයට වැඩසටහනක් දුන්න. ඉස්සරටහ මේ තත්වය තවත් වැඩිවෙයි. ඔය සෙට් එක එක්සත් ජාතික පක්ෂය නෝන්ඩි වෙච්ච ෆොක්සුවැගන් කේස් එකේදි පවා ඒක සාධාරණීකරන්න හැදුව. මම මේ පොත කියවල නෑ ඒත් ඒක ගැන බුකිය තුල තිබුන සටහන් වල හැටියට නං වෙන්ඩ රැඩිකල් පොතක් තමයි.
     
    • Like
    Reactions: Amila M and pga

    :yes::yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    ගොඩක් උන්ගෙ නිරාගමිකකම FB එකට විතරයි,
    මන්නම් කොහෙවත් දැකල නෑ එකෙක් මැරුනම අාගමික කටයුතු කරන්නෙ නැතිව වලලල දානව

    Sira kathawa :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,655
    40,238
    113
    පොර වෙන්න ඕන නම් තවත් පොරක්ව අල්ල ගන්නෙ නැතුව අවිහිංසාවාදය ගැන කතා කරපු කෙනෙක්ව අල්ලගෙන පොර ටෝක් දෙන එක තමයි එදා ඉඳන්ම තිබ්බ ත්‍රෙන්ඩ් එක. බුදු දහමෙ කොනක් හරි අල්ල ගන්න ඕනේ. නැත්නම් උන්ට උන්ගෙ වින්දනය ලැබෙන්නෙ නෑ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    38672489_2195693250458725_1036613231885418496_n.jpg
    38614687_2195693310458719_4917122265495109632_n.jpg

    මම නම් ලංකාවේ වේ#ගේ පුතාලා නිසා කලකිරිලා ඉන්නෙ බන්. මේ සිංහල බෞද්ධ/සිංහල කතෝලික රැඩිකල් හු#තිගේ පුතාලා බුදුන් වහන්සේව​, මරිය තුමීව​,ජේසුස් වහන්සේව ආතල් එකත අරන් පොත් ලියනවා. මුන් ඉස්ලාම් ආගමට වචනයක්වත් කියන්නෙ නෑ. (මම ඒ ආගමට අපහාස කරන්න කියනවා නෙමෙයි) මේ පොත් ලියන උන් අරාබියේ හිටිය නම් ,නබි නායක තුමව විවේචන කරා නම්මුන්ගේ බෙල්ල කපලා ගොඩක් කල්. ලංකාවේ සංහිදියාව නිසා මොකුත් කරන්න බෑ.අපේ ජාතියට​,ආගමට කෙළවන්නෙ මුස්ලිම් මිනිස්සු නෙමෙයි. අපේම අවජාතක හැත්තමයි. නිකමට​ හිතපන් කතොලික බෞද්ධ වගෙ ආගමක් නොතිබුනා නම් අපේ රට කොච්චර ගෝත්‍රික වෙලා තියෙයිද​? මහින්දාගමනය නොවුන නම් අපේ රට කොහොම තියෙයිද?නිරාගමික කටියකුත් ලංකාවේ ඉන්නවා .උන් උන් ගේ පාඩුවේ ඉන්නවා. එ අතරේ සම හරක් ඩයල් පොරක් වෙන්න කියලා හිතාගෙන ආගම්වලට ගහනවා

    උබ හරි :yes::yes::yes::yes: