හර සුන් threads අතර හරවත් thread ගොඩක් දැම්මට ස්තුතියි "Idias"




ටිපිකල් ලන්කට්ලා නේ වැටෙන වැදගත් දේ කියවන්නෙත් නෑ දාන එකෙක් ට ඉඩ දෙන්නෙත් නෑ 




උබ පොනිල්ට කඩේ ගිහින් ඉවරද![]()
Ubath kade giye e kale. Mulin hadapu fake eka banned una neda. Eta passene meka haduweth 
Ponilta kade giye ne. Mahinda palaneta virudda une.Ubath kade giye e kale. Mulin hadapu fake eka banned una neda. Eta passene meka haduweth
![]()




Thanks....wedagath dewal godak danawata...aniwa kiyawanawa api![]()


මම Idias ගේ fake එකක් නෙවෙයි. බලපන් මගේ පරණ thread කියවලා....


දානව බන් දිගටම ඔය කට්ටිය බිරුවට ඉතින් කදු පාත් වෙන් නෑ නේ![]()
