ස්තූතියි "Idias"

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හර සුන් threads අතර හරවත් thread ගොඩක් දැම්මට ස්තුතියි "Idias"
     
    • Like
    Reactions: sameira

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හර සුන් threads අතර හරවත් thread ගොඩක් දැම්මට ස්තුතියි "Idias"


    අප්පේ උබ මාව කාල නේ බන් :D:D
    ඉස්සර මෙකේ ගොඩක් හොද දේ ගියා කට්ටිය ගොඩක් බිසී වෙලා මමත් ඇතුලුව අනික මේකේ යන ගොඩක් දේ දැක්කම කල කිරුන බන් 2014 ඉදන් ඉන්නේ වෙනස් උන විදිය බලාගෙන හිටියේ හොද දේ වැටෙන් නැති නිසා කියවල හරි දානව කියලා හිතලා දැම්මේ :):)

    එකත් සමහර අයට පට්ට අමරුයි :lol::lol: ටිපිකල් ලන්කට්ලා නේ වැටෙන වැදගත් දේ කියවන්නෙත් නෑ දාන එකෙක් ට ඉඩ දෙන්නෙත් නෑ :lol::lol::lol:

    පරන එලකිරිය දකින්න ඕන නිසා වැදගත් දේ දැම්මේ :):)
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0


    උබ පොනිල්ට කඩේ ගිහින් ඉවරද :D:D

    Ponilta kade giye ne. Mahinda palaneta virudda une. :lol: Ubath kade giye e kale. Mulin hadapu fake eka banned una neda. Eta passene meka haduweth :lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කලින් ඇණයක් වගෙ තෙරුණා පස්සෙ හිතුනා අසහනකාරයොයි ,හෙලුව පෙන්වන මොඩල්ස් ලාගෙ පින්තුරයි පිරිච්ච එළකිරි එකට මෙ වැඩෙන්වත් වෙනසක් වෙන එක හොඳා කියලා

    මන් වැඩිය ත්‍රෙඩ් කියවලා නැහැ එත් උත්සහය අගයනවා වෙනසක් කරාට


     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ponilta kade giye ne. Mahinda palaneta virudda une. :lol: Ubath kade giye e kale. Mulin hadapu fake eka banned una neda. Eta passene meka haduweth :lol:


    ඔප්පු කරපන් ෆේක් කියල :lol::lol:

    මහින්ද හරි කියල කියල නෑ කොහෙවත් මම පොනිල්ස් ගේ ගොන් වැඩ සේරටම හරි කියන්න තරම් මෝඩ රටට ආදරේ නැති කෙනෙකුත් නෙමේ

    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිටපු ගොන්නු ටික හෙනරියාට ගේම ඉල්ලුව කියල රිපොර්ට් කරලා අයින් කලේ


    :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thanks....wedagath dewal godak danawata...aniwa kiyawanawa api:D:D


    දානව බන් දිගටම ඔය කට්ටිය බිරුවට ඉතින් කදු පාත් වෙන් නෑ නේ :yes::yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම Idias ගේ fake එකක් නෙවෙයි. බලපන් මගේ පරණ thread කියවලා....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දානව බන් දිගටම ඔය කට්ටිය බිරුවට ඉතින් කදු පාත් වෙන් නෑ නේ :yes::yes:

    Daapan daapan. Habai thread ekata yatin ussapu link ekath daapan roar.media ekata oya articles liwwa ekaa mahamsiyen ne liyanna aththe. :lol: