• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං වර ඇතුලට......................................................................................................................................................................................................................................

    මචං මෝර ගුලු..... අර බන් රත්තරන් පාට ගුලි :P

    ඒව බන් රජයේ රෝහල් වලින් දෙනවද? :dull::P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ඔව්..පහුවදාට බොක යන්නෙත් රත්තරන් පාටින් :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Gov hospital එකේ දෙයිද කියලනම් ෂුවර් නැහැ
    Pharmacy එකෙන් නම් ගන්න පුලුවන් බන්

    s-l300.jpg
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Seven seas aka Rs 1700 wage wenawa botale... oke tiyenne cod liver oil
    ubata OMEGA 3 wage nam target aka wenama capsule tiyenwa ganda oketh tiyenewaa...
    salmon, mackerel walin hadana... man kalin use kala surgeon kenek prescribe kara knee pain akakata. 1000mg karalak Rs 30 wage una mataka hatiyata

    kokatath doc gen ahala ganin vitamins unath awata giyata ganda epa :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Moragen ganna thel neda :oo::oo::oo: ada udeth biuwa dekak

    උඹ මොකදට බොන්නෙ ? :eek:

    Seven seas aka Rs 1700 wage wenawa botale... oke tiyenne cod liver oil
    ubata OMEGA 3 wage nam target aka wenama capsule tiyenwa ganda oketh tiyenewaa...
    salmon, mackerel walin hadana... man kalin use kala surgeon kenek prescribe kara knee pain akakata. 1000mg karalak Rs 30 wage una mataka hatiyata

    kokatath doc gen ahala ganin vitamins unath awata giyata ganda epa :)

    cod කියන්නෙ මොකක්ද බං ? call of duty නෙමේනෙ ? :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    උඹ මොකදට බොන්නෙ ? :eek:

    cod කියන්නෙ මොකක්ද බං ? call of duty නෙමේනෙ ? :sorry:

    මාලුවෙක් බන් ..හැබැයි මෝරෙක් නෙවෙයි.. ගූගල් කරලා හොයන්න පුලුහන් ඒවා මෙතන අහනවා:frown:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,372
    113
    Kotahena
    Cod ගෙ liver එකෙන් විතරක් නෙමෙයි ඇට දෙකෙනුත් ගන්නව ලු :(