Gift Help

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මේකයි case එක. මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. දැන් එයාව පළවෙනි පාරට meet වෙන්න හදන්නෙ. එයාගෙ birthday එකත් මේ ලඟදි තිබ්බෙ. ඉතින් මේ ඔක්කොටම හරියන්න දෙන්න හොඳ present එකක් කියන්නකො. ඔයාලගේ අදහස් දෙන්න බලන්න. ලොකු budget එකකට යන්නත් බෑ හොඳේ :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Birthday gift එකක් ගනින් ඉස්සෙල්ලම romatic එකක් ගත්තොත් වැඩි වගේනේ? පොඩි teddyයෙක් එක්ක chocolate එකක් වගේ decent විදිහට දුන්නොත් හොඳ නැද්ද?
     
    • Like
    Reactions: X1-01

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Birthday gift එකක් ගනින් ඉස්සෙල්ලම romatic එකක් ගත්තොත් වැඩි වගේනේ? පොඩි teddyයෙක් එක්ක chocolate එකක් වගේ decent විදිහට දුන්නොත් හොඳ නැද්ද?

    e athida ban? dan full romantic wade yanawa. loku deyak kella balaporoththu weida?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    mcn lover eke tynwa oya lassana charm gift ethnin poddak blpn ara mcn wenas gift ekak dpn ewata thama kello kamathi hamoma dena ewa denna epa bn
     
    • Like
    Reactions: X1-01