මචන්ලා මේකයි case එක. මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. දැන් එයාව පළවෙනි පාරට meet වෙන්න හදන්නෙ. එයාගෙ birthday එකත් මේ ලඟදි තිබ්බෙ. ඉතින් මේ ඔක්කොටම හරියන්න දෙන්න හොඳ present එකක් කියන්නකො. ඔයාලගේ අදහස් දෙන්න බලන්න. ලොකු budget එකකට යන්නත් බෑ හොඳේ 




