ජීවිතේ

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹලා මේ වෙද්දි ජීවිතේ ලබලා තියෙන කටුක ම,සෑහෙන කාලයක් විදවන්න සිද්ධවුනු අත්දැකීම්/සිදුවීම් මොනවද :shocked:?

    kaala tiyenne katu witarai ban. Love karanna gihinuth Kellekgen eka paarak ask out karala eki mth ekka awrudu 2k kata nokara hitiya.

    Kochchra katu kawath thama marun na innawa awulak nathuwa. Merila yaida dan na 1ka parata mehema idala.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගිය අවුරුදු 15 මාර දුක් වින්දෙ බන්. මූන හිල් වෙන්නම කුරුලෑ ආවා. මානසිකව වැටුනා ගොඩ එන්නම බැරිවෙන්න :yes::yes::yes:තනියෙන් ඉන්න වුනා. හැම එකාම ඔලුවට අත හේදුවා. පෙර කර්ම තමා :yes::yes:
    ස්කොලෙ අමතර දෙයක් ගැන හිතන්නවත් බැරිවුනා O/L,A/L, Degree ඔක්කොම ඇදගෙන ගියේ යන්තන් පාස් වුනේ. 1st ජොබ් එක අමර කට්ටක් සනීප නෑ හැමදාම සෙම රෑ ජොබෙන් අයින් වෙන්න වුනා අලුත් මැනේජර් බල්ලෙක් වුනු නිසා :angry:.
    පුදුම නරක කාලයක් තිබ්බෙ:confused::confused::confused: දැන් තමා ටිකක් හරි හොඳ කාලය. කඩෙට වෙලා ඉන්නවා එත් කිසි fun එකක් නෑ ජීවිතෙ :(:(:(
     
    Last edited:

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541

    :(