මචං මං අද පිසා හට් එකෙන් බාබිකියු චිකන් ලාජ් පීසා 2ක් ගත්තා එකක් 1990යි උනේ පුතී! (එකක් ගත්තම අනෙක ෆී මං එකයි ගත්තේ) මට දෙකක් කන්න බෑ කාට හරි ඔනේනම් අනිත් එක 1900 ගාන දෙන්නම් හොදේ උබට රු 90ක්ම ලාබයි! ඔනේ අය මට පීඑම් කරන්න


Fridge ekata dala passe kapan mutte.
Hamadama kanawa kiyalaye hitan.

uba waha daala deyida kawuda danne.

Sinhalu pizza kala thread danawa![]()

Oven eken heat kalama wadi awlak nane mutte.![]()

Microwave dapan ko.passe kanakot tamai raha
Kelleota dupiyan pare yana.kellek set wei


එතකොට 1990ක් ම පාඩුයි!![]()
එතකොට කෙහොමැයි 90/= ට ලාජ් පීසා එකක් කන්නේ!


පීසා දීලා කෙල්ලෝ ගත්තා කියන්නේ සල්ලී දිලා කෙලො ගත්තාවගේ වැඩක්![]()

2ma ba mutte. Pizza kapan. Ubala ithin kawada kapu pizzada.![]()

අපි උබලාවගේ සල්ලිකාරයෝ නෙමෙයිනේ හැමදාම පීසා කන්න
නෑ එකයි මං එකක් 1900ට වික්කම මට කොස්ට් වෙන්නේ 90/= පීසා එකට
ගිය අවුරැද්දේ කෑවට පස්සේ අදයි කන්නේඅපි උබලාවගේ සල්ලිකාරයෝ නෙමෙයිනේ හැමදාම පීසා කන්න
![]()
