පීසා එකක්!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං මං අද පිසා හට් එකෙන් බාබිකියු චිකන් ලාජ් පීසා 2ක් ගත්තා එකක් 1990යි උනේ පුතී! (එකක් ගත්තම අනෙක ෆී මං එකයි ගත්තේ) මට දෙකක් කන්න බෑ කාට හරි ඔනේනම් අනිත් එක 1900 ගාන දෙන්නම් හොදේ උබට රු 90ක්ම ලාබයි! ඔනේ අය මට පීඑම් කරන්න:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :rofl:uba waha daala deyida kawuda danne.

    උබට වහදාලා දිලා මට ඇති ලාබයක් නෑනේ රටේ එකෙක් අඩු උනාම උගේ බදු බරත් බෙදිලා අපේ පිට පැටවෙනවා ඇරෙන්න:baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    2ma ba mutte. Pizza kapan. Ubala ithin kawada kapu pizzada. :rofl::rofl:

    නෑ එකයි මං එකක් 1900ට වික්කම මට කොස්ට් වෙන්නේ 90/= පීසා එකට:P
    ගිය අවුරැද්දේ කෑවට පස්සේ අදයි කන්නේ:P අපි උබලාවගේ සල්ලිකාරයෝ නෙමෙයිනේ හැමදාම පීසා කන්න:baffled:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    නෑ එකයි මං එකක් 1900ට වික්කම මට කොස්ට් වෙන්නේ 90/= පීසා එකට:P
    ගිය අවුරැද්දේ කෑවට පස්සේ අදයි කන්නේ:P අපි උබලාවගේ සල්ලිකාරයෝ නෙමෙයිනේ හැමදාම පීසා කන්න:baffled:

    Ekane bn mutte. Kapan athi wenda. Ai ithin labana awruddene.
    Apita office eke nikan dena ekane bn. Mata nam kala epa wela thiyenne. :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතුව මුත්ත පොල් රොටි විතරයි කන්නෙ පොශ් කඩ වලට යන්නෑ කියල :sorry: