පුටුව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙයා තමයි අර 640000 ක් වෙන පුටුව 650000 ක් වෙනවා කියලා බොරු කියලා පුටු ගන්න වැඩේ අල කරලා දැම්මේ

    38872823_984988044994113_3498155084821299200_n.jpg

    38916194_1506669939478546_2487272740013211648_n.jpg

    38765257_576637526087174_9063513624680595456_o.jpg
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Jeppo kohomat tom pacha kelinne.. un ohomama tamai...

    Ape deshapremi mantrila tika yakoo sadda badda natuwa hitapu akane pudume :lol::lol:

    Bump
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Jeppo kohomat tom pacha kelinne.. un ohomama tamai...

    Ape deshapremi mantrila tika yakoo sadda badda natuwa hitapu akane pudume :lol::lol:

    Bump

    ඔව් බන් මුන් කට රියොත් පච කියන්නනේ. පුකට සැප දෙන්න ඉඩක් දෙන්නෙම නෑ :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    jvp nathnam toiyoi baiyoi melahakatath rata nathi karala

    :lol:අම්මේ ඔව්..අපිට මතකයි රටට කරපු හොද වැඩ ටික.කොච්චර හොද කරාද කියනවනම් රට ආයෙත් අවුරුදු 10ක් විතර පස්සට ගියා..:rofl::yes:
     
    Last edited:
    • Like
    Reactions: pga

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    මේක නතර කරපු එක හොද වැඩක්.ඩීල් අනුර දැන් හැංගිලා ඉන්න එකේ JVP එකේ මේ වගේ අයවත් මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන එක අගය කරන්න ඕන.:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ownta gahanna one minissu ekatuwela Kari ballo
    strike karapu unta gahuwa wage

    කතිරේ තමයි බන් හරියට ගහන්න ඕන, මුන් ගේට්ටු කඩාගෙන ආපු උන් නෙමෙයිනේ. මිනිස්සු කතිරේ ගහල යවපු උන්. :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    කතිරේ තමයි බන් හරියට ගහන්න ඕන, මුන් ගේට්ටු කඩාගෙන ආපු උන් නෙමෙයිනේ. මිනිස්සු කතිරේ ගහල යවපු උන්. :yes::yes::yes:

    avatar494281_3.gif
    :yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    38920529_10214441049354299_3310168257515749376_n.jpg

    පළමු රූපයෙන් දැක්වෙන්නේ Damro ආයතනයේ විකිනීමට ඇති ඉහලම මාදිලියේ කාර්‍යාල පුටුවකි. එහි මිල රු 41,675.00කි. බස්නාහිර පළාත් සභාවේ පුටු අවශ්‍යතාව සඳහා එවන් පුටු මිළදී ගනු ලබන්නේ නම් වැය වන මුදල (පුටු 104) රු මිලියන 4.3 කි.

    දෙවන රූපයේ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති වරයාය. ඔහු විසින් බස්නාහිර පළාත් සභාවේ අවශ්‍යතාව සඳහා විදේශ රටකින් පුටු ගෙන්වීම සඳහා වියදම් කිරීමට අපේක්ශිත මුදල මිලියන 66කි.

    යම්හෙයකින් පළාත් සභාවේ කටයුතු සඳහා ඉහලම මාදිලියේ damro පුටු මිළඳී ගැනීමට තීරණය කරන්නේ නම් ඉන් ඉතිරි වන මුදල රු මිලියන 60කට මදක් වැඩිය.

    ශ්‍රී ලංකාවේ පිටිසර බද පාසැල් වල සිසුන් හට අවැසි පමනින් ඩෙස් පුටුවත් නැති අවස්තා ඉතාමත් සුලභ බව කවුරුත් දන්නා කාරනයකි. ඉහත දැක්වූ පරිදි Damro පුටු ගැනීමෙන් ඉතුරු වන මුදල වන රු මිලියන 60 එවන් සිසුන්ගේ ඩෙස්පුටු අවශ්‍යතා සඳහා යොදා ගන්නේ නම්, (එක් සිසුවෙක් සඳහා ලෑලි මේස පුටු කට්ටලයක වියදම රු 4,000 ලෙස සලකා).... සපයා දිය හැකි ඩෙස්පුටු කට්ටල ප්‍රමාණය 15,000කි.

    තමුන් විසින් කුමන දේශපාලන පක්ශයකට චන්දය දීමට බලාපොරොත්තු වුවත්, ඊළඟ පළාත් සභා මැතිවරණය තුලදී මෙවන් අත් වැරදීම් සිදු නොකිරීමට අධිෂ්ඨාන කරගන්නේ නම් ඉතාමත් යහපතකි. රටටම ඉසුරකි.....!
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බොන්ඩ් ස්කෑම් ලොවෙත් නෑ හදුන්නෙත්ති නොහිටියානම් :P

    අවුල තියෙන්නෙ JVP එක කාලෙන් කාලෙට එක එක ලොකු පක්ශ වලට හේත්තු වෙන එකනෙ බන්.. කොන්ද කෙලින් තියාගෙන එක මතයක හිටියනම් ඔයිට වඩා හොදට චන්ද ගන්න තිබුන.. :yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලොකුම පුදුමේ ජෙවිපේ හැර අනිත් කිසිම එකෙක් විරුද්ද නොවුණු එක.....

    :angry::angry::angry::angry::angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    :lol:අම්මේ ඔව්..අපිට මතකයි රටට කරපු හොද වැඩ ටික.කොච්චර හොද කරාද කියනවනම් රට ආයෙත් අවුරුදු 10ක් විතර පස්සට ගියා..:rofl::yes:
    waradak una ekata api kanagatu wenawa,uba pohottuwa neda,pohottuwa thahanam karanawa kiyamuko,mko ubala karanne?
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අවුල තියෙන්නෙ JVP එක කාලෙන් කාලෙට එක එක ලොකු පක්ශ වලට හේත්තු වෙන එකනෙ බන්.. කොන්ද කෙලින් තියාගෙන එක මතයක හිටියනම් ඔයිට වඩා හොදට චන්ද ගන්න තිබුන.. :yes:
    nawa nayakathwaya katawath jack nogasami,therum ganeema obata baarai,
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බොන්ඩ් ස්කෑම් ලොවෙත් නෑ හදුන්නෙත්ති නොහිටියානම් :P

    :lol::lol:
    D.E.W. Gunasekera COPE eke chairman inna kale thama bond scam eka gana hewwe. eke report eka publish wenna nodee parliament eka dissaolve wuna.
    eeta passe apu COPE chariman thama හදුන්නෙත්ති. hama ekema credits da ganna hadannepa.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol:
    D.E.W. Gunasekera COPE eke chairman inna kale thama bond scam eka gana hewwe. eke report eka publish wenna nodee parliament eka dissaolve wuna.
    eeta passe apu COPE chariman thama හදුන්නෙත්ති. hama ekema credits da ganna hadannepa.

    :lol:ජෙප්පොනේ..පුටු ගැන හෙලි කරා විතරයි අනුරයා ඵළි බැහැලා ඒ ලකුණු ටික දාගන්න..:lol:
     
    • Like
    Reactions: pga