දන්නේ නැතුව කියන්න එපා යකෝ සමහරක් දේශපාලනය මේකට පටලවල, යකෝ ඔහොම හැම බැංකුවේම කරනවා කරනවා නෙමේ වෙනවා, උබලගේ ගිණුම් වල ආරක්ෂාවට ඕක වෙන්නේ, හිතපන් අවුරුදු ගානක් ගනුදෙනු නැ කියන්නේ අ මිනිහ මැරිලද දන්නෙත් නැ නෙ, අත්කොට නියම අයිතිකාරයා තහවුරු කරගෙන සාමාන්‍ය විදිහට ගනුදෙනු කරන්න දෙනවා