commerical Bank saving account deactivate

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මටත් ආරන්චියක් අවා මේ පොන්න ආන්ඩුවේ වැඩක් කියලා අක්‍රිය ගිණුම් වල සල්ලි ආණ්ඩුවට යනවලු..:angry::angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මටත් ආරන්චියක් අවා මේ පොන්න ආන්ඩුවේ වැඩක් කියලා අක්‍රිය ගිණුම් වල සල්ලි ආණ්ඩුවට යනවලු..:angry::angry:

    ඒක නම් දන්නෙ නැහැ අර Dormant වෙන සීන් එක නම් හැම බැංකුවකම වෙනවා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඒක නම් දන්නෙ නැහැ අර Dormant වෙන සීන් එක නම් හැම බැංකුවකම වෙනවා

    ඒ සීන් එක හරි බන් මාත් දන්නවා.. ඉස්සර Dormant වෙලා අවුරුදු 100ක් ගියත් සල්ලි නැතිවෙන්නෙ නැහැනෙ බන්. මට ආරන්චිය ආවෙ මෙ ආණ්ඩුවෙන් නිතියක් ගෙනාව කියලා Dormant වෙලත් යම් කාලයක් යනකම් ආපහු active කරගත්තෙ නැත්තාම් සල්ලි රජයට බැරවෙන විදිහට.

    ඇත්තද කියන්න දන්නෙ නෑ අපු ආරන්චියක්,මට වැඩක් නැති නිසා හොයන්න ගියෙ නැහැ මම ඒ ගැන.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දන්නේ නැතුව කියන්න එපා යකෝ සමහරක් දේශපාලනය මේකට පටලවල, යකෝ ඔහොම හැම බැංකුවේම කරනවා කරනවා නෙමේ වෙනවා, උබලගේ ගිණුම් වල ආරක්ෂාවට ඕක වෙන්නේ, හිතපන් අවුරුදු ගානක් ගනුදෙනු නැ කියන්නේ අ මිනිහ මැරිලද දන්නෙත් නැ නෙ, අත්කොට නියම අයිතිකාරයා තහවුරු කරගෙන සාමාන්‍ය විදිහට ගනුදෙනු කරන්න දෙනවා