juki_ජුකී

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෙද්දක් විකුනන්න මැශිමක් මොටද අයියා.......:dull:

    අයියො සාරා ඔයා දන්නෙ නැද්ද වොරන්ටි ගැන රෙද්දට මොකක් හරි උනොත් මාහාලා දෙන්න නැත්තන් රෙදි වලට වොරන්ටි දෙන්නෙ පොලිසියෙන් ද
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    Brand eka nm hodai, but normly eka use karaganna poddk adjust karaganna one bn, poddak awl unoth wed karanne nethuwa ynwa...

    හම්මට zoje වල එහෙමත් සීන් එකක්ද...ජුකී පට්ට ගනන්නේ තියෙන 2න්ඩ් හෑන්ඩ් ඒව්ත් පට්ට ගහපුවනෙ තියෙන්නෙ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියො සාරා ඔයා දන්නෙ නැද්ද වොරන්ටි ගැන රෙද්දට මොකක් හරි උනොත් මාහාලා දෙන්න නැත්තන් රෙදි වලට වොරන්ටි දෙන්නෙ පොලිසියෙන් ද

    රෙදි වලට පොලිසියෙනුත් වොරන්ටි දෙනවාද:oo: