ape gedarata ekak tyenwa media kiyla brand ekak 20000k una
hodata rasniyata water enawada ban.
dan godak kalada ban aran.
pump ekath 1da gathhte ban.
ape gedarata ekak tyenwa media kiyla brand ekak 20000k una
thopita athal ne.
sithale weula weula inta lebewa.



Singer eken gaththa ekak 3yrs withara kalin 19/- ganak une. Awulak na. Loku bilak enne na
Panasonic ekath awulak na. Pressure pump eka nathi eka 16k. Hondata wada.
එහෙම ලොකු බිලක් එන්නේ නැහැ බන්. අපේ ගෙදරත් ඔය chinese මල ජරාවක් තියෙනවා. හැබැයි කරදරයක් නැහැ වතුර ටික නම් ගානට උණු වෙලා එනවා. ලොකු බිලක් නැහැ. දවසට කොහොමත් අඩුම පැයක් - එකහමාරක් වත් ඕක දානවා නේ
hodata rasniyata water enawada ban.
dan godak kalada ban aran.
pump ekath 1da gathhte ban.
උබ නාන්න ගනින් උණුවතුර මාස 3 පොඩි එකාට උණුවතර නාවන්න එපා ලෙඩක් නැත්නම් ඒවගේම සීතල වතුරත් හොද නෑ පොඩි එකාට උබලගේ අම්මා හරි වයිපරේ අම්මා හරි නැද්ද ගෙදර![]()
![]()
දෙසැම්බර් වල පාන්දර නාද්දි තමා හොඳම ආතල් එක
සමහං පස්පංගුව පැකට් ගොඩ ගහගෙන නාන්නෙ![]()
![]()



ow ammala innawane ithin thopi ganna athal walata beheth hadala denta.
me para napanko athal eka balanta.![]()

නිතරම උනු වතුරෙන් නාන එක හමට හොඳ නෑ කියල අහල තියෙනවා
hamata kesewetath ata dekaata hoda naa.. shukranu jananya adu weno..






hamata kesewetath ata dekaata hoda naa.. shukranu jananya adu weno..
හමටත් හොද නෑ ඇට දෙකටත් හොද නෑ