Anybody want to buy from China (From original MI stores)?
speed eka wedilu neXiaomi POCOPhone F1
SD 845
4000 mAh Battery
IPS LCD
3.5mm port
Plastic Back
QC 3



speed eka wedilu ne
un twitter teaser dala thibba![]()
උබලා පොන් වල ස්පිඩ් එක බලන්නෙ ස්ක්‍රින් සයිස් එකෙන්ද
Sd 845 qq උන්ගෙ අලුත්ම soc එකනෙ බන්



speed eka wedilu ne
un twitter teaser dala thibba![]()

උබලා පොන් වල ස්පිඩ් එක බලන්නෙ ස්ක්‍රින් සයිස් එකෙන්ද
Sd 845 qq උන්ගෙ අලුත්ම soc එකනෙ බන්
ow ow.. wadima gana kiyala dala thibba...
e unata MI 8 ekatath un ohommai damme...anith 845 walata wada loku wenasak thibbe na score...
mun 4000 dunna ekai 3.5mm thibba ekai thama pudume![]()




Lankawe kohenda ganna puluwan sealed pack ewa?aparade oooi. mi ganna kochcara hoda aya innawada original seal pack ganna lankawe![]()
Lankawe kohenda ganna puluwan sealed pack ewa?
shoplix kelaniya, simplytec thawa gennana agentla innawa


yana widiyata india first lunch wage
POCOPHONE team ekath indiada kohe![]()

Xiaomi Redmi Note 5 AI ඒක Etisalat/Hutch SIM එක්ක පාවිච්චි කරන අය ඉන්නවද?
සිග්නල් drop වෙන/ඒක දිගට ඉන්ටනෙට් යන්න බැරි මොකක්හරි අවුලක් තියෙනවා?
යාලුවෙක්ට එකක් ගන්න බැලුවේ, උගේ internet යන SIM ඒක Etisalat![]()

ow ow..22 da kohedane....
habai ekak.me awrudda thama xiaomi indiawe supiriyatama kelawagaththa awurudda.
RN 5 eka 15K INR walata damma.ASUS & Realme wlin ita wada aduwata dunna.
MI A2 17.5K walata dunna.ita wada sahenna hoda honor play eka 20K walata thiyanawa.
Indian un 8 ekai SE ekai illuwa.e deka dunneth na.dn F1 eka plastic ekka 30K wage dei.Forum wala ehema plastic build eka gana hodak kiyawenne na.banili ma thama thiyenne. ita wada 30K india wala ASUS 5Z eka thiynw.mi eka supiriyatama kelawagaththa me awrudda nm .
Xiaomi Redmi Note 5 AI ඒක Etisalat/Hutch SIM එක්ක පාවිච්චි කරන අය ඉන්නවද?
සිග්නල් drop වෙන/ඒක දිගට ඉන්ටනෙට් යන්න බැරි මොකක්හරි අවුලක් තියෙනවා?
යාලුවෙක්ට එකක් ගන්න බැලුවේ, උගේ internet යන SIM ඒක Etisalat![]()
ගොන් බුරුවො චයිනා වශන් ඉන්දියන් උන්ට නැ, mi උන්ගෙ ෆැක්ටරියක් තියෙනවා ඉන්දියාවෙ, ඉන්දියන් මාකට් එකට වෙනම දෙන්නෙ , ග්ලොබල් වශන් කියන්නෙ චයිනා එකට රොම් එක විතරයි වෙනස්, ඉන්දියන් උන්ට වෙනම එකක්, ඉන්දියන් උන් ග්ලොබල් විස්තර බලලා කැගැහුවට වැඩක් නැ උබලා වගෙ මොඩයො තමයි ඉතින් ඉන්දියන් උනුත්, අරක වැඩ නැ සද්දෙ නැ සිග්නල් නැ, ප්ලාස්ටික් , බැටරි මදි අප්ඩෙට් නැ ඔය කියවන්නෙ, අසුස් හුවායෙ චයිනා විතරනෙ එන්නෙ






mn mekata mokuth kiyanne ne bn uba gena dukai![]()
එ වුනාට ට්‍රෙඩ් එකෙ කාතාව mi උන්ටත් උගන්නන්න
