හෙටට....

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හරි හරි සැලෙන්න එපා.....

    ඉතුරු කරගෙන නැද්ද කියක්වත්....

    මොනාද බන් කලේ.... ඔයා ෆන් ඇනිමල්ද ?


    avatar565736_4.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    වයස යන ඉක්මන නේ බං :sorry: මෙහෙම්ම දන්නෙම නැතුව 51 යි කියයි පපුව අල්ලං ඉඳගනියි :( ඊලඟට දන්නෙම නෑ අවුරුද්දෙ දානෙත් ඇවිල්ල :(
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හෙටට 31 යි

    කරපු දේකුත් නෑ :sorry:
    ඉගෙන ගත්තු දේකුත් නෑ :sorry:
    උපයපු දේකුත් නෑ :sorry:
    ඉතුරු කරපු දේකුත් නෑ :sorry:
    මෙලෝ රහකුත් නෑ :sorry:

    බෙරේ පලු දෙකමත් නෑ :sorry:

    හැබැයි ලෝන් එකක් නම් ගත්තා :(


    Life_Boring_MP4.jpg


    ප.ලි.

    අපිට ඕන හැඩ වලට කොළ කපා ගන්න තැනක් දන්නවද? design එක දුන්නම එකේ විදියට කොළ කපාගන්න. කොළ 200-300 ක් විතර

    Thats ma son !
    Come under my shade
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    :(
    වයස යන ඉක්මන නේ බං :sorry: මෙහෙම්ම දන්නෙම නැතුව 51 යි කියයි පපුව අල්ලං ඉඳගනියි :( ඊලඟට දන්නෙම නෑ අවුරුද්දෙ දානෙත් ඇවිල්ල :(

    baya karanna epa ban....40 mata dan.....mawila penuna pettiyaka dala tiyanawa.....