Whey protein

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මචන් ගන්න හොද Whey protein එකක් කියපන්කො

    Dymatize Elite 100% Whey Protein 5 lbs


    Dymatize-Elite-whey-5-lbs.jpg



    NITROTECH 100% Whey Gold

    Muscletech-Nitro-Whey-Gold-5.5-lbs.jpg


    රේප් දෙනවා :love::love:
     
    • Like
    Reactions: DAMER

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    machan MYPROTEIN brand eken hoyawanam mata genath dunnaki. :yes::yes: me deken dymatize hodai machan

    oya deken dymatize hodai

    බ්‍රෑන්ඩ් නේම් එකක් දන් නැහැ බන් supplementfactory.lk ලාගෙන් හොද එකක් ගන්න බැලුවේ
    මෙගොල්ලන්ගෙන් ගන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද
    රේප්

    http://www.supplementfactory.lk/?s=whey+protein&post_type=product&tags=1&limit=10&ixwps=1
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Product dekama hodai e unata best ma eka Nitrotech thamai mama use kala denata masa hayakata wage kalin den nam Nitrotech Ripped use karanne

    :love::love:

    මචන් whey isolate එකට යන්නද ? නොර්මල් එකට යන්නද isolate එකේ ගාන 4500වගේ වැඩි ,

    මට ටිකක් පොඩ්ඩක් අමතර ෆැට් එකක් තියනවා , මහත නැහැ %70 Mesomorph ටයිප් එකේ
    මේකෙදි isolate එකට යන එකද හොද නැත්නම් ක්ලොස්ටරෝල් වැඩි වේ ද
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    :love::love:

    මචන් whey isolate එකට යන්නද ? නොර්මල් එකට යන්නද isolate එකේ ගාන 4500වගේ වැඩි ,

    මට ටිකක් පොඩ්ඩක් අමතර ෆැට් එකක් තියනවා , මහත නැහැ %70 Mesomorph ටයිප් එකේ
    මේකෙදි isolate එකට යන එකද හොද නැත්නම් ක්ලොස්ටරෝල් වැඩි වේ ද

    Machan tika fat eka thiyanawanam Nitrotech Lean muscle ekata yanna mama use kala aga lassanata cut wela enawa 100% sure. Mesomorph nam aniwa meka niyamai dawasata depaarak bonna in-between main meals. wena monawath ganna awashya nehe.:D
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Machan tika fat eka thiyanawanam Nitrotech Lean muscle ekata yanna mama use kala aga lassanata cut wela enawa 100% sure. Mesomorph nam aniwa meka niyamai dawasata depaarak bonna in-between main meals. wena monawath ganna awashya nehe.:D

    :love::love:
    තැන්ක්ස් මචන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මචන් ගහන්නන් වාලෙ ගහන්න එපා හයි ප්‍රෝටීන් වකුගඩු යනවා.. Meet Dr. Before use
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    whey protein walin wenne mokakda

    වේ වලින් මසල්ස් බිල්ඩ් වෙන්න අවශ්‍ය පොටින දෙනවා , අපේ කෑමෙන් අවශ්‍ය ප්රෙමාණය ගන්න බැරි නම් , තමයි වේ පොටින වලට යන්න ඕනේ ,

    මේක බිව්වා කියලා මසල්ස් එන්නේ නැහැ සෙල්ලම් කරොත් තමයි හැදෙන්නේ නිකන් බොන්න එපා සච්ත් ගේ තේර්ඩ් එක බලපන් එකේ ලස්සනට පැහැදිලි කරලා තියනවා ,
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පෝරිසාදයා;23527087 said:
    මචන් ගහන්නන් වාලෙ ගහන්න එපා හයි ප්‍රෝටීන් වකුගඩු යනවා.. Meet Dr. Before use

    steroid වලට නේ බන් ඔය සින් එක තියෙන්නේ වේ ත් සුවර් නැද්ද
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    පෝරිසාදයා;23527087 said:
    මචන් ගහන්නන් වාලෙ ගහන්න එපා හයි ප්‍රෝටීන් වකුගඩු යනවා.. Meet Dr. Before use

    kawda ban ubata oka keewe ehenam mage wakugadu den dahayak wath maru karanna kale hari. supplements walin ehema dewal wenne nehe awrudu 11k experience eken kiyanne hemadaama protein and pre walkouts use karanawa mama. hari dee pawichchi karanna ape masa pahen pahata full medical checkup karanawa offshore work karana nisa oya minissunge manasgaatha ahanna epa issarala pawichchi karala balanna steroid walata nam ehema wenna ida kada wedie. Hebei muthra gal ehema thiyana ayata steroid eka paarak gehuwahama okkoma ain wela yanawa.
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    steroid වලට නේ බන් ඔය සින් එක තියෙන්නේ වේ ත් සුවර් නැද්ද

    nehe kola whey kiyanne pure protein form ekak apita milk walin meat walin eka wen karaganna beri nisai eka wen karala wenamama process ekakata enne. nodanna aya hugaak dewal kiyanawa. athdekeemen kiyanne den mage wayasa 36i aduma mage blood pressure wath wedi wela nehe okkoma normal e kiyanne den chk kala 120/70 exercise karanawanam fitness band ekak use karanna oyata wenasak deneddi hoya gannath puluwan Hebei pulse witharak thiayan ekak nemei blood pressure chk karaganna puluwan ekak use karanna.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    Whey protein walata kidney stone enna puluwan bn u wakugadu case kivve eka wenna athi.hodata water intake eka tiyenna one.kohomath scoop ekakin 30g wage protein enawane.naturaly 30g protein ganna bada palenna eggs hari chicken hari kanna one.body ekata eka natural ne.eka hinda wathura bonna one hodata filter wenna.
     
    • Like
    Reactions: KavinduDD

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    නෑ මචං මට කොලෙස්ටරෝල් ආවා ඔය මගුල ගහලා, ජිම් යන ගමන් ගැහුවේ.. ඩොකා කිව්වා කොලෙස්ටෙරෝල් විතරක් නෙමෙ ,හයි ප්‍රෝටීන් වකුගඩු වලටත් හොද නෑ කියලා..
     
    • Like
    Reactions: KavinduDD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    පෝරිසාදයා;23527549 said:
    නෑ මචං මට කොලෙස්ටරෝල් ආවා ඔය මගුල ගහලා, ජිම් යන ගමන් ගැහුවේ.. ඩොකා කිව්වා කොලෙස්ටෙරෝල් විතරක් නෙමෙ ,හයි ප්‍රෝටීන් වකුගඩු වලටත් හොද නෑ කියලා..

    Uba mokadda gahuwe brand?