හිත යන්නෙම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    :P මටනම් කෙල්ලො ගොඩක් කියල තියෙන්නේ කොල්ලෙක් වුනාම කළු වෙන්න ඕනි කියලා :P:P උබ ඉදගෙන මෙතන ලස්සන වෙන්න දගලනවා :lol::lol::lol:

    :)
     
    • Like
    Reactions: Rahula Kasun

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka

    මන් හිතුවේ පිරිමියාගේ සල්ලි වලට කියල :baffled::baffled::rofl::rofl:

    සල්ලි වලට මිනිහෙක්ව බැන්දත් ඒ ගෑනු කෙනාගේ හිත ආයේ ඇදිලා යන්නේ හොද පෞර්ෂත්වයක් තියෙන කෙනෙක්ට. සල්ලි නිසා මිනිහෙක් එක්ක යන්නේ ඒ මනුස්සයට තියෙන කැමැත්ත නිසා නෙමේ ගෑනුන්ගේ. සාමානයෙන් ඕනෑම කාන්තාවක් ඇයගේ වයසට වඩා අවුරුදු 10 ක් විතර පරිණතව හිතන්නේ. ඒ කියන්නේ අවුරුදු 30 ගෑනු කෙනා හිතනෙන් අවුරුදු 40 පිරිමි කෙනෙක් හිතන විදියට. ඉතින් ඒ වගේ අනාගතය ගැන තියෙන සුරක්ෂිත බව නිසා සල්ලි තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කැමති. හැබැයි ඒ උනාට හිත යන්නේ ඒ මනුස්සයටම කියලා කියන්න බැහැ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :P මටනම් කෙල්ලො ගොඩක් කියල තියෙන්නේ කොල්ලෙක් වුනාම කළු වෙන්න ඕනි කියලා :P:P උබ ඉදගෙන මෙතන ලස්සන වෙන්න දගලනවා :lol::lol::lol:


    මටත් ඔහොම කියල තියෙනවා.... ඒ උනාට උනුත් හිත යට එකක් තියන් එහෙම කියන්නේ
     

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    මට ඒකත් නෑ..

    මට තියෙන්නෙ අහිංසක හිතක් විතරයි.. ඒකට ලස්සන රූපෙකුයි හොඳ පෞරුෂයකුයි තිබුණනං සම්පූර්ණයි :cool:

    ආයේ සමහර වෙලාවට කාන්තාවන් කැමතියි ඒ අයව කිසිම විදියකින් ගනන් ගන්නේ නැතිව තමුන්ගේ රෙස්පෙක්ට් එක තියාගෙන පාඩුවේ ඉන්න පිරිමින්ට. මේ ට්‍රික් එක හරියනවා. හැබැයි පිරිමියා යම්කිසි දුරකට කාන්තාවන් ඉග්නොර් කරලා එක අවස්ථාවකි නම්‍යශීලී වෙන්න ඕනි. ඒතකොට ඒ අයව යාලු කරගන්න පුළුවන්.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හිත යන්නෙම ලස්සන කෙල්ලන්ට

    ඒත් එයාල මට පෙරලා ආස නෑනෙ.. මම කැතයිනෙ..

    හරිම ඛේදවාචකයක් නේද.. :(

    ලස්සන කෙල්ලෙක් වෙන්ඩ සුදු වෙන්ඩම ඕනෙ නෑ මටනං.. කලු කෙල්ලොත් ඉන්නව පට්ට ලස්සන.. ඇඟ හැඩ මූණ ලස්සන

    ඒ වුණාට මට මොකුත් ලස්සනක් නෑ :(

    Uyata mama innawa ne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113

    මටත් ඔහොම කියල තියෙනවා.... ඒ උනාට උනුත් හිත යට එකක් තියන් එහෙම කියන්නේ

    මාත් හිතන්නෙ.. :yes:

    සුදු කොල්ලන්ට බූට් තියන්නෙ ඔහොම කියල :lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    සල්ලි තිබ්බනම් ඔය ඕන කෙල්ලෙක් උබේ පස්සෙන් එනවා. හොදට හම්බකරපන්, ඇති තරම් කෙල්ලෝ හොයාගත්තකි. සුදු, කළු, දෙමල, මුස්ලිම්, සුද්දියෝ, ඕන එකෙක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    කොච්චර ලස්සන වුණත් හිත කැතනං වැඩක් නෑ නේ.. :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    සල්ලි තිබ්බනම් ඔය ඕන කෙල්ලෙක් උබේ පස්සෙන් එනවා. හොදට හම්බකරපන්, ඇති තරම් කෙල්ලෝ හොයාගත්තකි. සුදු, කළු, දෙමල, මුස්ලිම්, සුද්දියෝ, ඕන එකෙක්

    :D
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අනුරාධ ඔයා ඉන්නේ හද්ද වන්නියකද​? තාම කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද​?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    අනුරාධ ඔයා ඉන්නේ හද්ද වන්නියකද​? තාම කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද​?

    මාව දැක්කම කෙල්ලන්ට පඩයක්වත් යන්නෙ නෑලු :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    එහෙම බලද්දි එච්චර පෙනුමක් නැති කෙල්ලොත් හෙන පවු නේ...