ඉරාජ් පකයට ඕන views විතරයි..මියුසික් වීඩියෝ හදන එක නවත්තලා ඒ පාර එක එක මල් පොන්නයොයි හාල් කෑලියි ෆෝරම් කරන්න පටන් අරන්.

ඔය නොයිස් ටීවි කරන්නෙ ඉරාජ් ද?,වැඩකට නැති එව්වො තමා ඉන්ටවීව් කරන්නෙ.![]()

2018 December wala mu janapathi wenawalu![]()

80% ඡන්දෙත් ගන්නවලු!ලංකාවෙනේ, ඡන්දෙ ගත්තොත් පුදුමවෙන්න දෙයකුත්නෑ ඉතින්!
![]()

ඔව් උගේ ඕක.ෆිල් ටී කාරයත් ඉන්නේ.ඌ ඉරාජ්ගේ ලොල්ලනේ![]()

ඒක මරු 2020 මදූ රොක්ස් ඡන්දෙ ඉල්ලනවලු..ඉන්ටවීව් වලට එන එවුන් නම් සිරාවටම මානසික ලෙඩ්ඩු වෙන්ඩ ඇති.![]()
අර වේස බඩුවක් ගෙනල්ලා කරපු වීඩියෝ එක දවස් තුන හතරෙන් 1 මිලියන් විව්ස්.ඉරාජ් දන්නවා ලංකාවේ උන්ට ඕන මොනාද කියලා..
සිරාවට.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් වගේ මූ දන්නව සිංහලුන්ට ඕනි දේඅර වේස බඩුවක් ගෙනල්ලා කරපු වීඩියෝ එක දවස් තුන හතරෙන් 1 මිලියන් විව්ස්.ඉරාජ් දන්නවා ලංකාවේ උන්ට ඕන මොනාද කියලා..
![]()

මූට කිව්වනං හරි නම වෙනස් කරගන්න කියල සෝවාන් පරාක්‍රම බුරුස් ලී කියල නම වෙනස් කරගන්න කියල
unp එකෙන් පොදු අපේක්ෂක වෙන්න තිබ්බ
මොකෝ ඉතින් රනිල් ඉල්ලන එකක්යැ