ඔය එච් ආර් උන් දන්නෙ රෙකෲට් කරන්න විතරයි..ටීම් එකක් මැනේජ් කරගෙන උන්ගෙන් ලස්සනට වැඩගන්න දන්නෙ නෑ ඕකුන්...ටීම් එකකින් වැඩ ගන්නවනම් විශේෂයෙන් ලංකාවෙ, උඹ බන් කියාගෙන උන් එක්ක ෆිට් එකේ වැඩේට බැස්සම ලැබෙන අවුට්පුට් එක මැසිව්..මෙව්ව ඔය එච් ආර් කෝස් කරල පොතේ විදියට කරන උන්ට අල්ලන්නෙ නෑ..ඒකයි සීන් එක..අපෙත් ඉන්නෙ ඔය..
![]()
loweth mchn...









ගොඩක් අය ඉද්දි නම් කෙලින්ම නම කියනවා මිස්ට කෑලි මුකුත් නෑ පොර කට්ටිය ඉන්න තැන්වල අපිට නම කියලා කතා කරන්නෙ, පර්සනල් කතා කරද්දි ඌ කියන්නෙම මචං මචං කියල,නමක් කියන්නෙ නෑ,ගොඩක්ම සීනියර් උන්ට මූන බලං නම කියන්න බැරි සීන් එකක් තියෙනවා,ඒක නිසා අය්ය කියල කතා කරනවා, VP ටත් මිස්ට කෑලි නෑ බං නම කියලා කතා කරන්නෙ, ඕවා ඔෆිස් එකෙන් ඔෆිස් එකට වෙනස් බං, අපේ නම් ඉන්ඩස්ට්‍රියෙම හැටි ඔහොම තමයි, උබලගෙ HR බුවාට මල පනිනවා නම් ඌ ඒ පෝස්ට් එකට ඔහෙත්ම ගැලපෙන්නෙ නැති ගොබිලෙක්, මිනිස්සු එක්ක හිනා වෙලා හොදින් ඉන්න එකෙක් වෙන්නෙපැයි බං හ්ර් එකේ ස්ටාෆ් එක