Sri lanka Cricket T20-League -2018

saturn

Well-known member
  • Mar 21, 2015
    5,321
    9,049
    113
    Around the world
    uiVmwgh.jpg


    SLC T20 League, will run from 21st August to 02nd September, 2018.
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් අර ගහන්න ඕනේ හින්ද ඔහේ ඉන්න උන් ටික පොට්ටේට වගේ ටීම් හතරකට කඩල ගහනවා මිසක් කිසි මෙව්වා එකක් නෑ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙහෙම හරි ලීග් එකක් ගහන එක හොදයි.
    තමිල්නාඩු උන් ලීග් ගහන එකේ අපිට බැරිද මේ වගේ හරි කරන්න.
    :frown:
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    තව ටිම් 2ක් දාන්න තිබ්බා. මේ විදියට ගැහුවොත් ගොඩක් අයට චන්ස් ලැබෙන්නේ නෑ.
    මාලිංග ඉන්නවා යකෝ :love::love:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    නිකන් අර ගහන්න ඕනේ හින්ද ඔහේ ඉන්න උන් ටික පොට්ටේට වගේ ටීම් හතරකට කඩල ගහනවා මිසක් කිසි මෙව්වා එකක් නෑ.

    :yes::yes::yes: ඔව් ඕකත් SLPL වගේ වෙයි