SLC T20 League, will run from 21st August to 02nd September, 2018.
saturn Well-known member Mar 21, 2015 5,411 9,266 113 Around the world Aug 17, 2018 #1 SLC T20 League, will run from 21st August to 02nd September, 2018. Last edited: Aug 17, 2018 Reactions: EUMA175
chameeracool Well-known member Nov 1, 2014 800 455 63 Homagama Aug 17, 2018 #2 harima asadaranai Galle team 1 national team 1 gahana aya wadi
chanaka Well-known member May 4, 2006 3,219 785 113 Aug 17, 2018 #3 saturn said: Click to expand... අම්මට හුඩු කෝ බන් කලින් ගෙන්නනවා කිව්වා foreign players ලා
Dharatha Well-known member Dec 29, 2006 14,737 4,625 113 Aug 17, 2018 #4 Kawadada bung meka patan ganne
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Aug 17, 2018 #5 නිකන් අර ගහන්න ඕනේ හින්ද ඔහේ ඉන්න උන් ටික පොට්ටේට වගේ ටීම් හතරකට කඩල ගහනවා මිසක් කිසි මෙව්වා එකක් නෑ.
නිකන් අර ගහන්න ඕනේ හින්ද ඔහේ ඉන්න උන් ටික පොට්ටේට වගේ ටීම් හතරකට කඩල ගහනවා මිසක් කිසි මෙව්වා එකක් නෑ.
saturn Well-known member Mar 21, 2015 5,411 9,266 113 Around the world Aug 17, 2018 #6 Dharatha said: Kawadada bung meka patan ganne Click to expand... SLC T20 League, will run from 21st August to 02nd September, 2018.
Dharatha said: Kawadada bung meka patan ganne Click to expand... SLC T20 League, will run from 21st August to 02nd September, 2018.
skymicro Well-known member May 22, 2014 16,763 14,266 113 37 ඒක වැඩක් නෑනෙ Aug 17, 2018 #7 තිසරයගෙ ටීම් එක හදල තියෙන්නෙ ටෙස්ට් ගහන්න වෙන්ඩ ඇති . පව් යකෝ
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Aug 17, 2018 #8 මෙහෙම හරි ලීග් එකක් ගහන එක හොදයි. තමිල්නාඩු උන් ලීග් ගහන එකේ අපිට බැරිද මේ වගේ හරි කරන්න.
pereramauk Well-known member Sep 28, 2016 807 370 63 kottawa Aug 17, 2018 #9 තව ටිම් 2ක් දාන්න තිබ්බා. මේ විදියට ගැහුවොත් ගොඩක් අයට චන්ස් ලැබෙන්නේ නෑ. මාලිංග ඉන්නවා යකෝ
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Aug 17, 2018 #10 elakiri malinga ya hodata karoth hodayi
chanaka Well-known member May 4, 2006 3,219 785 113 Aug 17, 2018 #11 LazyLizard said: නිකන් අර ගහන්න ඕනේ හින්ද ඔහේ ඉන්න උන් ටික පොට්ටේට වගේ ටීම් හතරකට කඩල ගහනවා මිසක් කිසි මෙව්වා එකක් නෑ. Click to expand... ඔව් ඕකත් SLPL වගේ වෙයි
LazyLizard said: නිකන් අර ගහන්න ඕනේ හින්ද ඔහේ ඉන්න උන් ටික පොට්ටේට වගේ ටීම් හතරකට කඩල ගහනවා මිසක් කිසි මෙව්වා එකක් නෑ. Click to expand... ඔව් ඕකත් SLPL වගේ වෙයි