Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    වැරදිලා youtube එකේ සෙට් වුන movie එකක් මේක. ගොබ්බ හින්දි film එකක් එහෙම නෙවෙයි.

    වැරදිලා හොයාගත්තත් දිගටම බලන්න හිතුන, අන්තිමට ඉවරවෙනකන්ම බැලුව. :P

    පට්ට කතාවක් හන්ද කිරියේ අනිත් අයටත් බලන්න පුලුවෙන්න share කරන්න කල්පනා කරා. :)

    යාලුවෝ 3 දෙනෙක්ගේ කතාවක් තියෙන්නේ. :yes::yes:
    මේක ඉවරවෙන හැටි කීයටවත් guess කරන්න බෑ. පට්ට story එකක්.

    ඔන්න movie එකම දැම්ම. copyright කියල අයින් කරගන්න කලින් බලන්න. එල.



     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Indian = gobba
    Balana un = gobba

    මචන් ඉස්සෙල්ලම කතාව ටිකක් හරි බලල ඕක කියපන්.. ඔච්චරම ගොබ්බනන් මන් ඕක මේකේ share කරන්නේ නැනේ. :frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Elaz..
    Thans for sharing ban..
    Bookmark karagatta..balanna ona..
    Seems like a good one..
    Rep 8+


    එල මචන් thankx උඹටත් රෙප් back කරා

    බලල හොඳනන් comment එකක් දාලා යන්න :)
     
    Last edited: