වැරදිලා youtube එකේ සෙට් වුන movie එකක් මේක. ගොබ්බ හින්දි film එකක් එහෙම නෙවෙයි.
වැරදිලා හොයාගත්තත් දිගටම බලන්න හිතුන, අන්තිමට ඉවරවෙනකන්ම බැලුව.

පට්ට කතාවක් හන්ද කිරියේ අනිත් අයටත් බලන්න පුලුවෙන්න share කරන්න කල්පනා කරා.

යාලුවෝ 3 දෙනෙක්ගේ කතාවක් තියෙන්නේ.

මේක ඉවරවෙන හැටි කීයටවත් guess කරන්න බෑ. පට්ට story එකක්.
ඔන්න movie එකම දැම්ම. copyright කියල අයින් කරගන්න කලින් බලන්න. එල.
Last edited:

