කෙලවීම

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මං නම් කියන්නේ තව ටිකක් අනුකම්පා කරල කසාද බැදපන් බන් . පිනක් කරගත්ත වගේ තමා

    දාඩියත් දැම්ම ඒකටනන් :P:P
     
    • Like
    Reactions: Don GasCan

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නැ බන් ඒකිගේ තාත්තාගේ profile එක තියෙනව. ඒකට ගියාම පිස්සු හැදෙනව. හැම මාසෙම count කර කර දානව නැතිවුන දවසේ ඉඳල ඉස්සර photos එක්ක. වෙනින් කාගෙවත් photo නෙවෙයි බන්.

    මාත් ටිකක් upset ගැහුව මුලින්. දැන් අවුලක් නැ. අමතක කරා සිද්ධිය. කාටහරි උදවුවක් කරා කියල හිත හදාගත්ත.

    :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැ බන් ඒකිගේ තාත්තාගේ profile එක තියෙනව. ඒකට ගියාම පිස්සු හැදෙනව. හැම මාසෙම count කර කර දානව නැතිවුන දවසේ ඉඳල ඉස්සර photos එක්ක. වෙනින් කාගෙවත් photo නෙවෙයි බන්.

    මාත් ටිකක් upset ගැහුව මුලින්. දැන් අවුලක් නැ. අමතක කරා සිද්ධිය. කාටහරි උදවුවක් කරා කියල හිත හදාගත්ත.

    උඹ එල කොල්ලෙක්.

    we-make-a-living-by-what-we-get-but-we-make-a-life-by-what-we-give.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,117
    31,873
    113
    Tell her...
    Let's spend one night together. Then you can decide it'll regular.:P