මම නම් රෙප් කපන්න ගියේ නැ ඕන.. මොන චුරු චුරුවක්ද ඔයාගේ මේ.. එන්නකෝ අපි අලි ගැන කතා කරමු.නැඳුන්ගමුවේ_රාජා මහනුවරට 08-19-2018 02:41 PM ube ammatath e dawas wala ahala pahala ewun nam keeyak gahala athida ammath hodata redda ussala denna athi ubalage tathtata horen ne ban.. matath ekita parak gahanna denna ba?
රේප් කැපුවට කැපිල නෑ පව් මූ. මට කියන්න තියෙන්නේ උබේ තාත්තත් ඔය වගේ තමා. අම්මගෙන් අහල බලපන් උබේ ඇත්ත තාත්ත කවුද කියල![]()
ඔයා පිළිගත්තද? එක විතරක් කියන්න.. මට බනින්න එපා. ඔයා ඉල්ලපු පෘෆ් එක දැම්මේ.

ආ මල්ලි මම තමයි ඒ අයියා
උඹ කුරුස කාරයා උනාට සිංහල පුලුවන් නේද? මේකේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මීයනපලාවල මහතාම කියලා තියනවා "නැදුන්ගමුවේ රාජා ඉන්නෙත් අසනීප තත්ත්වයේ. ඇතා මහනුවර පෙරහරට පා ගමනින් ගම්පහ සිට එනවා. එහෙත් ඒ අසනීප තත්ත්වය උඩ ඇතා පෙරහරට කොහොමවත් සහභාගි වන්නේ නැහැ." කියලා. එකේ කියලා තියනවද මද කිපිලා කියලා. මද කිපුනා කියන්නේ වෙන අරහෙන් මෙහෙන් අහුල ගත්ත ආටිකල් කෑලි වලින්නේ.
හරි මදකිපුනා කියමුකෝ. උඹ දන්නවද මේ පාර ඇතාට මද කිපීම අවසන් උනේ මැතකදි කියලා. සොභා දහමේ දේවල් වලදි දවස් 10 ක් 15 ක් එහෙමෙහ වෙන්න පුලුවන්. හරියට නත්තල් දවස වගේ එකම දවසේ සෙට් වෙන්නෙ නෑ බං.
අන්න එකනේ කියන්නේ.. පෘෆ් .ඉල්ලන්නේ බොරුවටනේ.. නැදුන්ගමුවේ ඇතා ඇවිත් කිව්වත් මට රිදෙනවා යකෝ ගලොපිය මේවා. මොකාද මගේ කොන්ද උඩ ටිපොවක් තිබ්බ එකා කිව්වත් උබ විශ්වාස කරන්නේ නැ.. අන්න ඒ වෙනසට මම ගරු කරනවා.නෑ..![]()
ඔක්කොම මම කියලා හිතලා හරි කමක් නැ කියපන්කො මේ සතාගේ චෙන් එක දාන්න හේතුව..Screw SL![]()
තව කවුරුහරි ඉන්නවද මේ ඇතාගේ හාස්කම් කියන්න.. එන්න බලන්න ඉදිරියට..![]()
අන්න එකනේ කියන්නේ.. පෘෆ් .ඉල්ලන්නේ බොරුවටනේ.. නැදුන්ගමුවේ ඇතා ඇවිත් කිව්වත් මට රිදෙනවා යකෝ ගලොපිය මේවා. මොකාද මගේ කොන්ද උඩ ටිපොවක් තිබ්බ එකා කිව්වත් උබ විශ්වාස කරන්නේ නැ.. අන්න ඒ වෙනසට මම ගරු කරනවා.

උබත් මට බැනලා පලයන් මේ ඇතා වෙනුවෙන්..patta thread eka,
සතාට දුවන්න බැරිවෙන්න කකුලට චෙන් එක දාලා බෙල්ල වටේ ඔතලා තියෙන්නේ.. ලොකු අඩි තියන්න ගියොත් උගේ බෙල්ල හිරවෙනවා. එහෙමයි කරගෙන ඉන්නේ. මෙතන මිනිස්සු මුලා කරන්න එපා ආශ්චර්යක් කියලා. ගලොපන්කෝ චෙන් එක හිලෑ නම්.. මම විරුද්ද නැ අලි පෙරහරේ යනවට. එක සංස්කෘතික අංගයක්. හැබැයි බොරුව නම් පෙන්නන්න ඕනා. ඔය සතාගේ චෙන් එක ගලෙව්වොත් කරඩුව වැවේ..
අන්න පෙසෝ උබ රෝන්ග් ටෝක් එකක් දුන්නා. මම දෙවෙනි පිටුවේම කිව්වා, මම විරුද්ද නැ මේ වැඩේට. මම විරුද්ද මේ මවා පාන බොරුවට.. මේ සතා සිංහල බෙහෙත් විතරයි බොන්නේ කියලා මෙතන පච කෙලිනවා. ඌ හිලෑ එකෙක් කියලා පච කෙලිනවා චේන් එකක් දාගෙන.. අන්න එවයි කිව්වේ. මූ සාමාන්‍ය හීළා සතෙක්, බල්ලෙක් පුසෙක් වගේ.. අපේ ගෙදර බල්ලගෙයි මුගෙයි වෙනසක් නැ. බල්ලා නගුට වනනවා මාව දැක්කම, මූ පුරුද්දට දනගානවා කරඩුව දැක්කම..කුකුල් ගාත ගිල ගිල සත්ව අවිහිංසාව ගැන කතා කරන එකෙක්![]()
උබත් මට බැනලා පලයන් මේ ඇතා වෙනුවෙන්..
බල්ලෙක් පුසෙක් වගේ මේච්චල් කරන්න පුළුවන් සතෙක්ද බන් අලි ඇත්තු.. දැක්කේ නැද්ද අර දේවාල පෙරහැර කියකදී නම් කුලප්පු උනාද? එක නිසා චෙන් එකක් දාන්න වෙනවා. එක සාමාන්‍යයි. අවුල තියෙන්නේ පිස්සෝ වගේ මේ ඇතාට වදිනවා ඌ අමුතු සතෙක් කියලා. එහෙම කියන ගමන් චේන් එකකින් උව බදිනවා.මචං ඔය අනං මනං ඉන්ජෙක්ෂන් නැතුව අපිට ඇතෙක්ව හීල කරගන්ඩ බැරිද?
දැං බලන්ඩ බල්ලො පූසො අපි එක්ක කොච්චර ෆිට්ද?
මෙයාල එහෙම නැද්ද?