නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

apita mokada

Banned
Aug 19, 2018
128
8
0
you decide ...

2013_1104_cnsbr2264.jpg
2013_1104_cnsbr2264.jpg

_DSC5629(1).jpg

EP-301139970.jpg&updated=201501132058&MaxW=620&maxH=620&noborder
_DSC5629(1).jpg
EP-301139970.jpg&updated=201501132058&MaxW=620&maxH=620&noborder

this was organized by Archdiocese of Colombo

just for reference. non of these are edited or manipulated. no personal gains with anyone...

මහා එවුන් ඇදේට යද්දී , අනිත් එවුනුත් ඒවා අනුගමනය කරනවා ... එක කොහෙත් එකයි ...
 
apita mokada

Banned
Aug 19, 2018
128
8
0
uba vegan da ??

නෑ , මන් දන්නවා උබ ඇයි ඔය ප්‍රශ්නේ ඇහුවේ කියලා ... ඕකට උත්තරේ තමයි උබ පොඩ්ඩක් හොයල බලපන් මිනිස්සුන්ගේ දත් ගැන සහ digestive system එක ගැන ... එක ගැන උබ දන්නේ නෑ දන්නවා නම් උබ ඔය ප්‍රශ්නේ අහන්නෙත් නැ. :yes:
 
SriSoft

Member
Jun 14, 2016
205
28
0
මහා එවුන් ඇදේට යද්දී , අනිත් එවුනුත් ඒවා අනුගමනය කරනවා ... එක කොහෙත් එකයි ...

මහ එවුන් ok broo.

පොඩි එවුන් කිඋවේ කාටද? පාප්ද ??

මචන් please reply.....................
 
Last edited:

apita mokada

Banned
Aug 19, 2018
128
8
0
යකෝ ඔය සත්තු නිකම් කැලේ ඉද්දිත් දවසට කොච්චර අවිදිනවද උන් වතුර හොයගන්න උන් කිලෝමීටර් කීයක් යනවද උන් මැරෙන්නේ නැ බන් දුක් විදින්නෙත් නැ, උන් ඇවිදින තරමට බන් නිරෝගී වෙන්නේ
උබට තියෙන ප්‍රශ්නේ ඕක නෙමේ මචං සුළු ජාතියක දියවෙන ආගමක් අදහද්දී අනිත් ආගමක වටින දර්ශනයක සංකේතයකට ඉරිසියාවක් තියෙන්නේ
ඕක සමායනයි බන් වැඩිය හිතන්න එපා දේව ඇදහිලි තියෙන ආගම් විනාශ වෙලා බුද්ධ දර්ශනය ලෝකෙම පිලිගන්නවා,
එක උබට මට නවත්තන්න බැ මචං
වවුලා ගේ ගෙදරට ආවනම් එල්ලිලා ඉන්න වෙනවා පුතෝ

නෑ !! මන් බුදු දහමට අගවුරව කරපු තැනක් කියපන් ... මන් කිව්වේ අපේ සංස්කෘතිය ගැන !!! අලි ඇවිදින්නේ කැලේනේ බන් ... මහා අවුවේ තාර පාරේ නෙමෙයිනේ ... ඔච්චර දෙයක් තේරුම් ගන්න බැරිද ? කැලේ කියන්නේ තාර පාර නෙමෙයි ...

දවල් 12ට විතර හොදට පායන වෙලාවක 100m විතර පයින් ගිහින් බලපන් ෆූට් වෙයාර් මොකුත් නැතුව .. උබට තේරෙයි අමාරුව එතකොට.
 
  • Like
Reactions: 7778

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    නෑ , මන් දන්නවා උබ ඇයි ඔය ප්‍රශ්නේ ඇහුවේ කියලා ... ඕකට උත්තරේ තමයි උබ පොඩ්ඩක් හොයල බලපන් මිනිස්සුන්ගේ දත් ගැන සහ digestive system එක ගැන ... එක ගැන උබ දන්නේ නෑ දන්නවා නම් උබ ඔය ප්‍රශ්නේ අහන්නෙත් නැ. :yes:

    දැන් තෝ සත්තුන්ගේ මස් කකා ඇතාට සත්ව කරුණාව පහල වෙලාද ටහිකෙයි දාල :rofl::rofl::rofl::rofl::rofl:

    අනේ හුකේ තෝ දැන් මස් ගිලින්නේ දත් පිහිටලා තියන විදිය නිසාද :lol::lol::lol: එතකොට තොගේ ඔය සත්ව කරුණාව නැදද
     
    • Like
    Reactions: X1-01 and 7778

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මහා එවුන් ඇදේට යද්දී , අනිත් එවුනුත් ඒවා අනුගමනය කරනවා ... එක කොහෙත් එකයි ...

    මහ එවුන් ok broo.

    පොඩි එවුන් කිඋවේ කාටද? පාප්ද ??
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    නෑ !! මන් බුදු දහමට අගවුරව කරපු තැනක් කියපන් ... මන් කිව්වේ අපේ සංස්කෘතිය ගැන !!! අලි ඇවිදින්නේ කැලේනේ බන් ... මහා අවුවේ තාර පාරේ නෙමෙයිනේ ... ඔච්චර දෙයක් තේරුම් ගන්න බැරිද ? කැලේ කියන්නේ තාර පාර නෙමෙයි ...

    දවල් 12ට විතර හොදට පායන වෙලාවක 100m විතර පයින් ගිහින් බලපන් ෆූට් වෙයාර් මොකුත් නැතුව .. උබට තේරෙයි අමාරුව එතකොට.

    උබ හිතන්නේ උන් හැඩගැහිලා ඉන්නේ හැමදාම තණකොළ උඩ යන්න කියලා විතරද ?
    උන් ඒවාට අනුවර්තනය වෙලා ඉන්නේ උන්ට ඒවා පුරුදුයි මිනිස්සු එක්ක මනින්න එපා
    හිගන්නෝ ඕන ටරම් නිකම් පාරේ යන්නේ උන්ට දනේනේවද ? උන් ඒවාට පුරුදු වෙලා
    උබේ තර්කෙ අව්ලක් තියෙනවා
    අලියෙක් කියන්නේ ලොකු දැනීමක් තියෙන සතෙක් බන් ඌ කවදාවත් පාරේ යන්න අමාරු නම් යන්නේ නැ ඔය සත්තු හැඩගැහිලා ඉන්නේ හැමදේටම
     
    • Like
    Reactions: X1-01

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    අයියෝ .... ගොන් තඩියෝ....

    Pinnawala has nothing to do with culture. Its a orphanage.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    දැන් තෝ සත්තුන්ගේ මස් කකා ඇතාට සත්ව කරුණාව පහල වෙලාද ටහිකෙයි දාල :rofl::rofl::rofl::rofl::rofl:

    අනේ හුකේ තෝ දැන් මස් ගිලින්නේ දත් පිහිටලා තියන විදිය නිසාද :lol::lol::lol: එතකොට තොගේ ඔය සත්ව කරුණාව නැදද

    සමහරුන්ට දෙයක් දන්නේ නැ කියල කිව්වම ඒ කිව්ව එක්කෙනා එක්ක තරහ යනවා ලැජ්ජාවට.

    මට ඕකට ඔව් කියන්න තිබ්බේ නැද්ද? කියලා ඔයාගේ කට එතනදීම වහන්න තිබ්බේ නැද්ද? අන්න එතනයි බුද්දීමතගෙයි , මොඩයගෙයි වෙනස තියෙන්නේ ... :)

    කෑම කියන්නේ මුලික අවශතාවයක් ... මන් ජෝලියට සත්තු මරන්නේ , උන්ට වද දෙන්නේ නැනේ ... මන් ඉන්නේ ස්වාබවදර්මය මාව නිමාණය කරපු විදිහට... කෑම කෑවේ නැත්නම් අපි මැරෙනවා, දුර්වල වෙනවා ... එත් ඇත්තු මරවවුවේ නෑ , අත්තුන්ට වද දුන්නේ නෑ කියල අපි මැරෙන්නේ නැනේ නේ ?
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අයියෝ .... ගොන් තඩියෝ....

    Pinnawala has nothing to do with culture. Its a orphanage.

    ඇයි පින්නවල ඉන්නේ කටුස්සෝද මී හරකෝ ? තොට තේරෙන් නැද්ද මොනාද , මොනවා ගැනද ඒ කියන්නේ කියලා ? තෝ වගේ මෝඩ මුසලයෙක් .
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0

    ඇයි පින්නවල ඉන්නේ කටුස්සෝද මී හරකෝ ? තොට තේරෙන් නැද්ද මොනාද , මොනවා ගැනද ඒ කියන්නේ කියලා ? තෝ වගේ මෝඩ මුසලයෙක් .

    It has nothing to do with culture. ඒක තේරුනේ නෑ......

    මෙතන culture ප්‍රශ්නයක් නෑ..... අලියෙක් පෙරැහැරේ ගියාට මහලොකු ලබ්බක් වෙන්නේ නෑ...
    මොකද පල්ලියේත් ඔය ගෙනියන්නේ

    කතා කරපන් කොට අදින එක ගැන වද දීල. කතා කරපන් පල්ලිවල බිලිපූජා දෙන එක ගැන සිය ගණන් සත්තු මරල.
     
    Last edited:
    • Like
    Reactions: X1-01 and 7778

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    It has nothing to do with culture. ඒක තේරුනේ නෑ......

    මෙතන culture ප්‍රශ්නයක් නෑ..... අලියෙක් පෙරැහැරේ ගියාට මහලොකු ලබ්බක් වෙන්නේ නෑ...
    මොකද පල්ලියේත් ඔය ගෙනියන්නේ

    කතා කරපන් කොට අදින එක ගැන වද දීල. කතා කරපන් පල්ලිවල බිලිපූජා දෙන එක ගැන සිය ගණන් සත්තු මරල.

    ඇයි අවුලක් නෑ කියන්නේ ? උබ වරෙන්කො බරේෆූට් කොලබ ඉදන් නුවර , පලයන්කෝ කරඩුවයි ලයිට් , බැටරි එල්ලගෙන අවුල තේරෙයි ... ඔව් අපි කතා කරනවා තමයි ඒ ගැනත් , ඉස්සර වගේ දැන් අලි අදින්නෙත් නෑ කොට එහෙම අනික ... බිලි පුජා වලට එකෙන්ම විරුද්දයි !!! නෑ කිව්වේ නෑ මන් .. එත් මෙතන කතා කරන්නේ ඇතා ගැන නේ ?
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මහා එවුන් ඇදේට යද්දී , අනිත් එවුනුත් ඒවා අනුගමනය කරනවා ... එක කොහෙත් එකයි ...

    මහ එවුන් ok broo.

    පොඩි එවුන් කිඋවේ කාටද? පාප්ද ??

    මට ඊට වඩා පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ ඔබතුමාට , සමාවෙන්න .

    හාහා ..... ඒ කියන්නේ පාප්නේ .......... පාප්ට ඔහොම කියන්ඩ එපා broo... ඒක හොද නෑ......
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    හාහා ..... ඒ කියන්නේ පාප්නේ .......... පාප්ට ඔහොම කියන්ඩ එපා broo... ඒක හොද නෑ......

    උබ මචන් සංස්කෘතියේ වැරදි වහන්න අනික් ආගම් වල නායකයෝ ඇදල ගන්න එපා ... බලපන් මන් බුද්ද දර්ශනයට කිසිම විදිහකින් අගවුරව කරලා නෑ එක තැනකවත්... එත් උබ?

    උබ වගේ මටත් පොයින්ට්ස් ඇදල ගන්න බෑ කියලද හිතන්නේ? මුලින් පොඩ්ඩක් ඉගෙනගනින් මචන් තර්ක කරන්නේ ... තර්ක බිදින්නේ කොහොමද කියලා ...

    උබලගේ ඔය මෝඩ කතා වලට ඉස්කෝලේ යන පොඩි එවුන් නම් උබත් එක්ක කියවගෙන , කුණු හරුප කියාගෙන ආගමික නායකයෝ ඇදල බැනගන්නවා ...

    අපි මචන් අවුරුදු 27ක් සමාජේ ඇට බෝල ගහල හරිද වැරදිද බලල තමයි දෙයක් ගැන කතා කරන්නේ ... දන්නේ නැත්නම් පාඩුවේ කට පියාගෙන ඉන්නවා ... උබල වගේ උම්බෑ කියන්නේ නෑ