නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :no:
    හමුදා ආරක්ශාව දීල තියෙන්නෙ වාහන වලිංවෙන අනතුරු වලිං බේරගන්නනං හමුදාව තුවක්කු අරං පයිං යන්න හේතුවක් නෑ ඉස්සරහිනුයි පැත්තෙනුයි හමුදාවෙ ට්‍රක් යැව්ව නං ඇතිනෙ.

    මේකනේ ඇතාට මොකක්හරි දෙයක් උනොත් මිනිස්සු ඇවිස්සෙනව.ආණ්ඩුවට තමා ඔක්කොම වැරද්ද එන්නේ.මොකද ආරක්ෂාව දුන්නේ නැති නිසා.ඒකට බයේ තමා ඔය ආරක්ෂාව දුන්නේ.නැතුව ඇතාට ආදරේට නෙමෙයි.ඇත්ගොව්වම කිව්වා පලවෙනි දවසේ කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ කියලා.එකම එක පොලිස් කාරයෙක් හිටියා පස්සෙන් එන වාහන වල වේගේ අඩු කරවන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no:
    හමුදා ආරක්ශාව දීල තියෙන්නෙ වාහන වලිංවෙන අනතුරු වලිං බේරගන්නනං හමුදාව තුවක්කු අරං පයිං යන්න හේතුවක් නෑ ඉස්සරහිනුයි පැත්තෙනුයි හමුදාවෙ ට්‍රක් යැව්ව නං ඇතිනෙ.

    හමුදා ආරක්ශාව දෙනව කියන්නෙ, හමුදා ආරක්ශාව දෙන එකට... :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ ඇතාට මොකක්හරි දෙයක් උනොත් මිනිස්සු ඇවිස්සෙනව.ආණ්ඩුවට තමා ඔක්කොම වැරද්ද එන්නේ.මොකද ආරක්ෂාව දුන්නේ නැති නිසා.ඒකට බයේ තමා ඔය ආරක්ෂාව දුන්නේ.නැතුව ඇතාට ආදරේට නෙමෙයි.ඇත්ගොව්වම කිව්වා පලවෙනි දවසේ කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ කියලා.එකම එක පොලිස් කාරයෙක් හිටියා පස්සෙන් එන වාහන වල වේගේ අඩු කරවන්න.

    දැන් ඇත් රජු එන්නෙ ෆුල් ගාඩ් ෆිට මැස්සෙක්ටවත් වහන්ඩ බැ ආන්න ඒක තමයි වෙන්ඩ ඔනෙ.. :yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් ඇත් රජු එන්නෙ ෆුල් ගාඩ් ෆිට මැස්සෙක්ටවත් වහන්ඩ බැ ආන්න ඒක තමයි වෙන්ඩ ඔනෙ.. :yes::yes:

    අන්න ලක්ෂ්මන් කිරිඇල්ල කියලා එයාටවත් එහෙම ආරක්ෂාවක් නැහැ කියලා.:lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    දැන් ඇත් රජු එන්නෙ ෆුල් ගාඩ් ෆිට මැස්සෙක්ටවත් වහන්ඩ බැ ආන්න ඒක තමයි වෙන්ඩ ඔනෙ.. :yes::yes:
    මැස්සෙක් වැහුවොත් වෙඩි තියයිද දන්නේ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ලක්ෂ්මන් කිරිඇල්ල කියලා එයාටවත් එහෙම ආරක්ෂාවක් නැහැ කියලා.:lol:

    ඕන ගොනෙක්ට ඇමතිකම් දරන්ඩ පුලුවන් උනාට ඔහොම ආරක්ශාවක් ලබන්ඩ බැ කියන එක ඌට තේරෙන් නැ... :rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන්ට පුදුම අමාරුවක්නේ මේ අහිංසකය අල්ලන් කන්න හදන්නේ තොපිට පිස්සුද ?
    අර තිරිසන් 225 ට දෙන ආරක්ෂාව එතකොට... මේ සතාට දුන්නම හෙන ගහනවද ?

    ආඩම්බර වෙයල්ලා නදුම්ගමුවේ ඇතා ගැන....
     
    • Like
    Reactions: 7778

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඕන ගොනෙක්ට ඇමතිකම් දරන්ඩ පුලුවන් උනාට ඔහොම ආරක්ශාවක් ලබන්ඩ බැ කියන එක ඌට තේරෙන් නැ... :rofl::rofl:

    indela hitela wadek athi dewaluth umba kiyenewane :lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    මුන්ට පුදුම අමාරුවක්නේ මේ අහිංසකය අල්ලන් කන්න හදන්නේ තොපිට පිස්සුද ?
    අර තිරිසන් 225 ට දෙන ආරක්ෂාව එතකොට... මේ සතාට දුන්නම හෙන ගහනවද ?

    ආඩම්බර වෙයල්ලා නදුම්ගමුවේ ඇතා ගැන....
    උබලානේ බන්, ඒ අහිංසක සතා පාරේ දක්කන්නේ.. ඌ කිව්වද නුවර යන්න ඕනා කියලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    මේකනේ ඇතාට මොකක්හරි දෙයක් උනොත් මිනිස්සු ඇවිස්සෙනව.ආණ්ඩුවට තමා ඔක්කොම වැරද්ද එන්නේ.මොකද ආරක්ෂාව දුන්නේ නැති නිසා.ඒකට බයේ තමා ඔය ආරක්ෂාව දුන්නේ.නැතුව ඇතාට ආදරේට නෙමෙයි.ඇත්ගොව්වම කිව්වා පලවෙනි දවසේ කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ කියලා.එකම එක පොලිස් කාරයෙක් හිටියා පස්සෙන් එන වාහන වල වේගේ අඩු කරවන්න.

    මාර සෙනගක් බන් පාර දෙපැත්තේ හිටියේ, ටෝච් එහෙම තියන් පාර දෙපැත්තේ හිටියා..ඒ තරමට ඒකා සිරියාවන්තයි බලන්න ආසයි.. :);)

    පුදුමයි බන් ආමි එකත් එක්ක " තෙවරප්පෙරුමයා " කැමරා එහෙම අමෝරාගෙන නොයන එක ! පොර කොහොමත් අලි ඇත්තු එක්ක මනේ ඉන්නේ..වැල වරකා කඩන්න ගස් එහෙමත් යන එකේ ඕකාවත් දාන්න තිබ්බේ.. :lol: :lol:
     
    • Like
    Reactions: 7778
    Aug 16, 2018
    301
    17
    0
    This message is hidden because Thaadana Peedana is on your ignore list. :cool:
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සෙනගක් බන් පාර දෙපැත්තේ හිටියේ, ටෝච් එහෙම තියන් පාර දෙපැත්තේ හිටියා..ඒ තරමට ඒකා සිරියාවන්තයි බලන්න ආසයි.. :);)

    නැදුන්ගමුවේ රාජ මේපාර කරඩුව වඩම්මයි ලස්සනට :love::love::love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මාර සෙනගක් බන් පාර දෙපැත්තේ හිටියේ, ටෝච් එහෙම තියන් පාර දෙපැත්තේ හිටියා..ඒ තරමට ඒකා සිරියාවන්තයි බලන්න ආසයි.. :);)

    පුදුමයි බන් ආමි එකත් එක්ක " තෙවරප්පෙරුමයා " කැමරා එහෙම අමෝරාගෙන නොයන එක ! පොර කොහොමත් අලි ඇත්තු එක්ක මනේ ඉන්නේ..වැල වරකා කඩන්න ගස් එහෙමත් යන එකේ ඕකාවත් දාන්න තිබ්බේ.. :lol: :lol:

    :lol::lol:
     
    • Like
    Reactions: 7778

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    http://mawbima.lk/print20170621MB20171230.php?id=1785

    දැන් පිළිගන්නවද? ලොගවුට් වෙනවා එහෙම නෙමෙයි හින්සැරේ.. ගොඩක් උන් කරන්නේ ඕකනේ.. පොයින්ට් එකට දුන්නම ඌයියා ගාගෙන මාරු..

    81969c10-d9e3-4bda-b19e-c71bcc5776c1.png

    එතකොට ඔය කියන ඉන්ජෙක්ෂන් එක ඒ අවුරුද්දේ ගහලා නැද්ද..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "සෙන්කඩ ගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ....
    සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දලදා සමිදුන්නේ"

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඔය කියන ඉන්ජෙක්ෂන් එක ඒ අවුරුද්දේ ගහලා නැද්ද..?

    ඔය පිස්සව ඇන්ග්‍රි ලිස්ට් දාපන් බන් වැඩේ ඉවරයි...ඔකුන් එක්ක කතා කරාමයි දගලන්නෙ..:)
     
    Aug 16, 2018
    301
    17
    0
    එතකොට ඔය කියන ඉන්ජෙක්ෂන් එක ඒ අවුරුද්දේ ගහලා නැද්ද..?
    Those who come to Sri Lanka just to see Esala Perahera.

    Please boycott this barbaric actions against animals.

    #Animal Cruelty #SriLanka

    The guy in this video shouting to the people in Sinhala language saying to stab the elephant. The most unfortunate incident is this premises is consideresd as sacred place to the buddhists.