නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

SriSoft

Member
Jun 14, 2016
205
28
0
මහා එවුන් ඇදේට යද්දී , අනිත් එවුනුත් ඒවා අනුගමනය කරනවා ... එක කොහෙත් එකයි ...

මහ එවුන් ok broo.

පොඩි එවුන් කිඋවේ කාටද? පාප්ද ??

මට ඊට වඩා පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ ඔබතුමාට , සමාවෙන්න .

හාහා ..... ඒ කියන්නේ පාප්නේ .......... පාප්ට ඔහොම කියන්ඩ එපා broo... ඒක හොද නෑ......
 
apita mokada

Banned
Aug 19, 2018
128
8

;);)

quote-about-never-wrestle-pig.jpg
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    දන්න අතීතයේ ඉඳල සත්තු හීලෑ කරලා තියනවා. රෝමයේ කරත්ත ඇද්දෙත් ග්‍රීසියේ සෙබළු පැද්දෙත් හීලෑ කරපු අශ්වයෝ.
    ආර්යන් ගේ කැම්පේන්ස් ඔෆ් ඇලෙක්සැන්ඩර්(The Campaigns of Alexander by Aryan) කියන පොතේ තියනවා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ලං වෙද්දී ඉන්දියාවේ රජ්ජුරුවන් ගේ අලි සේනාවෙන් කොටසක් දැකල ඇලෙක්සැන්ඩර් හැරෙන්න තීරණය කරා කියල.
    දැන් මෙතන සත්ව හිංසාව කතා කරන අය කී දෙනෙක් කුකුල් මස් කනවද? ඒ කුකුල්ලු ජීවිත කාලෙම පොඩි කූඩුවක ඉඳල මැරිලා යනවා ඉර එලිය නොදැක, එළියේ අඩියක් කවදාවත් නොතියා. මේ අලියා හැමදාම කාල බීල ඉඳල අගෝස්තු පෙරහැරේ යන එක විතරයි පේන්නේ.
    මම පිලිගන්නවා සත්තු ඉන්න ඕන කැලේ තමයි. ඒත් හීලෑ කිරීමත් මානව ශිෂ්ටාචාරයේ එන කොටසක්. මේවා මේවා දේශපාලනය වෙනුවෙනුයි සංස්කෘතියකට පහර ගහන්නයි යොදා ගන්න එක වැරදියි.
    ඔටාරා බල්ලෝ දෙන්නෙකුට කන්න දීලා අලි කතා කිව්වහම අපේ අපේ කට්ටිය ෆෝම් වෙනවා. එතනයි වැරැද්ද.
     
    • Like
    Reactions: Pessimist

    කෑම ආදේශ කරන්න එපා බන් මේකට , පොඩ්ඩක් හොයල බලපන් එක ගැන ... ඔව් ඉස්සර ඒ සත්තු එහෙම යොදාගත්තට දැන් මෙහෙම වද දෙන්නේ නැනේ බන් .. එකයි අපි කියන්නේ ... ශ්‍රද්දව එන්නේ ඇතාගෙන්වත් , ඇතැ පයින්ද plane එකෙන්ද කියන එකෙන් නෙමෙයිනේ බන් ... ඒ තියෙද්දී මෙහෙම වද දෙන එක සාදාරනීකරණය කරන්න හදන්න එපා ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    සමහරුන්ට දෙයක් දන්නේ නැ කියල කිව්වම ඒ කිව්ව එක්කෙනා එක්ක තරහ යනවා ලැජ්ජාවට.

    මට ඕකට ඔව් කියන්න තිබ්බේ නැද්ද? කියලා ඔයාගේ කට එතනදීම වහන්න තිබ්බේ නැද්ද? අන්න එතනයි බුද්දීමතගෙයි , මොඩයගෙයි වෙනස තියෙන්නේ ... :)

    කෑම කියන්නේ මුලික අවශතාවයක් ... මන් ජෝලියට සත්තු මරන්නේ , උන්ට වද දෙන්නේ නැනේ ... මන් ඉන්නේ ස්වාබවදර්මය මාව නිමාණය කරපු විදිහට... කෑම කෑවේ නැත්නම් අපි මැරෙනවා, දුර්වල වෙනවා ... එත් ඇත්තු මරවවුවේ නෑ , අත්තුන්ට වද දුන්නේ නෑ කියල අපි මැරෙන්නේ නැනේ නේ ?

    Umbe honesty eketa garu kerenewa...eunath saththunge mas kaka athek pereharekata pain genichcha kiyela kegahanna sadacharathmeka ayithiyek na...
    21k weni siyawae Sathek ge mas kanne nathuwe inne pulwan (ona taran alternatives tiyenewa animal products weleta) Minussu issera saththu marala kewa kiyena argument eke methenata adala na..ehenan aliyek pereherakata geniyana ekath kisima waredak na..:yes::yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෑම ආදේශ කරන්න එපා බන් මේකට , පොඩ්ඩක් හොයල බලපන් එක ගැන ... ඔව් ඉස්සර ඒ සත්තු එහෙම යොදාගත්තට දැන් මෙහෙම වද දෙන්නේ නැනේ බන් .. එකයි අපි කියන්නේ ... ශ්‍රද්දව එන්නේ ඇතාගෙන්වත් , ඇතැ පයින්ද plane එකෙන්ද කියන එකෙන් නෙමෙයිනේ බන් ... ඒ තියෙද්දී මෙහෙම වද දෙන එක සාදාරනීකරණය කරන්න හදන්න එපා ...

    this explains everything :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කෑම ආදේශ කරන්න එපා බන් මේකට , පොඩ්ඩක් හොයල බලපන් එක ගැන ... ඔව් ඉස්සර ඒ සත්තු එහෙම යොදාගත්තට දැන් මෙහෙම වද දෙන්නේ නැනේ බන් .. එකයි අපි කියන්නේ ... ශ්‍රද්දව එන්නේ ඇතාගෙන්වත් , ඇතැ පයින්ද plane එකෙන්ද කියන එකෙන් නෙමෙයිනේ බන් ... ඒ තියෙද්දී මෙහෙම වද දෙන එක සාදාරනීකරණය කරන්න හදන්න එපා ...

    Ubata thiyena prahne oya atha gana nemei athage pite karaduwa thiyagena yana eka.:yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    කෑම ආදේශ කරන්න එපා බන් මේකට , පොඩ්ඩක් හොයල බලපන් එක ගැන ... ඔව් ඉස්සර ඒ සත්තු එහෙම යොදාගත්තට දැන් මෙහෙම වද දෙන්නේ නැනේ බන් .. එකයි අපි කියන්නේ ... ශ්‍රද්දව එන්නේ ඇතාගෙන්වත් , ඇතැ පයින්ද plane එකෙන්ද කියන එකෙන් නෙමෙයිනේ බන් ... ඒ තියෙද්දී මෙහෙම වද දෙන එක සාදාරනීකරණය කරන්න හදන්න එපා ...
    ඇයි ඒ සත්තු ජීවිත නෙවෙයි ද? සතෙකුගේ ජීවිතය බිලි ගන්න හොඳයි, හීලෑ කරන එක වැරදියි? ඇයි උඹ මේ සත්තු මරණ එක කෑම සඳහා කියල සාධාරණීකරණය කරන්නේ?

    ඕකට කියන්නේ එළු බෙලි හරක් බෙලි කපන ලෙබ්බේ උකුණන් මැරීමට විරුද්ධව උසාවි ගියා වගෙයි කියල.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    Umbe honesty eketa garu kerenewa...eunath saththunge mas kaka athek pereharekata pain genichcha kiyela kegahanna sadacharathmeka ayithiyek na...
    21k weni siyawae Sathek ge mas kanne nathuwe inne pulwan (ona taran alternatives tiyenewa animal products weleta) Minussu issera saththu marala kewa kiyena argument eke methenata adala na..ehenan aliyek pereherakata geniyana ekath kisima waredak na..:yes::yes:

    ඔව් සත්තු නොකා ඉන්න පුළුවන් , එත් මචන් උබ දන්නවනේ අපි ශාක බක්ෂක නෙමෙයි කියලා , මේ අපිව නිර්මාණය කරලා තියෙන විදිහ... අපිට බෑ ස්වබාවය දර්මයට පිටින් යන්න කොහොමත් ... එක තමයි හැටි " to live, you have to eat. And for you to eat, other living things must die"

    සහ මේ 21 වෙනි සියවස නිසාම අපිට එහෙම ජිවත් වෙන්න බෑ මචන් ...

    main-qimg-e6a04b255a43c6685fbbc0b7b7514d12-c
     
    great. I salute you broo....
    හැබැයි අලි පෙරහරේ බෑ...... මරන් කෑවත් කමක් නෑ...
    you are great my friend....
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    ඇයි ඒ සත්තු ජීවිත නෙවෙයි ද? සතෙකුගේ ජීවිතය බිලි ගන්න හොඳයි, හීලෑ කරන එක වැරදියි? ඇයි උඹ මේ සත්තු මරණ එක කෑම සඳහා කියල සාධාරණීකරණය කරන්නේ?

    ඕකට කියන්නේ එළු බෙලි හරක් බෙලි කපන ලෙබ්බේ උකුණන් මැරීමට විරුද්ධව උසාවි ගියා වගෙයි කියල.

    අපි සත්තු ජොලියට මරනවා නෙමේයි , මිනිස්සු කිවත් වෙන්නයි කෑම කන්නේ ... නැතුව ජොලියට නෙමෙයි ... ජොලියට සත්තු කනවා නම් අවන්කවම මන් කන්නේ නැතුව ඉන්නවා
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    කවුද අපිව නිර්මාණය කරේ?

    මොකද්ද බන් ඒ ප්‍රශ්නේ? උබත් පොඩ්ඩක් හොයල බලපන් අපේ digestive system එක ... දත් තියෙන විදිහ ඇයි එහෙම තියෙන්නේ කියලා. ඒ ගැන දන්නවා නම් උබ ඕක අහන්නේ නැ... පොයින්ට් එකට කතා කරමු දැන් :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    මොකද්ද බන් ඒ ප්‍රශ්නේ? උබත් පොඩ්ඩක් හොයල බලපන් අපේ digestive system එක ... දත් තියෙන විදිහ ඇයි එහෙම තියෙන්නේ කියලා. ඒ ගැන දන්නවා නම් උබ ඕක අහන්නේ නැ... පොයින්ට් එකට කතා කරමු දැන් :yes:
    බය නැතුව කියහන් උඹේ ආගම අනුව දෙවියන් වහන්සේ කියල. මම මේක ඇහුවේ අපහාස කරන්න නෙවෙයි. උඹට ඔය අදහස ආව විදිහ උඹටම තේරුම් ගන්න. උඹ පොඩි කාලේ දීපු යම් දර්ශනයක් නිසා අනිත් සංස්කෘතියක් වැරදියි කියල මෙතන කියනවා. ඒකයි එකම දේ මෙතන වෙලා තියන. :yes:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    බය නැතුව කියහන් උඹේ ආගම අනුව දෙවියන් වහන්සේ කියල. මම මේක ඇහුවේ අපහාස කරන්න නෙවෙයි. උඹට ඔය අදහස ආව විදිහ උඹටම තේරුම් ගන්න. උඹ පොඩි කාලේ දීපු යම් දර්ශනයක් නිසා අනිත් සංස්කෘතියක් වැරදියි කියල මෙතන කියනවා. ඒකයි එකම දේ මෙතන වෙලා තියන. :yes:

    මන් බය නෑ මචන් , මන් මගේ අදහස දක්වන්නේ ... ඔව් මන් කතා කරන්නේ අපේ සංස්කෘතිය ගැන තමයි ... ගොඩක් ය හිතන්නේ අපි මේ බුද්ද දර්ශනයට පහර ගහනවා කියල.. එත් එහෙම නැ... එත් මට ප්‍රශ්නය බුද්ද දර්ශනයේත් සත්තුන්ට හිංසා කරන්න එපා කියද්දී අපි ඇයි සංස්කෘතියට ඇලිල මෙහෙම සත්තුන්ට වද දෙන්නේ කියල.