උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.
palayan ponnayo apith pera hitiya prof. dangalla munta hemadama beth karanne. math ekka one tharam vetala innawa un perahere vet group eke innawa tho kiyana dewal nam wenne ne. methanapuka nodi pala hikanala
තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්යුමන්ට් එකක් ගෙනියන්න.
උබලට උබලගෙ ආශ්රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
මූ එහෙම එකෙක් නෙමෙයි.
හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.

හෙනයා;23538345 said:
අපි මුට බනින තරමට තමා මුට ආතල්..
අර කිලෝ 50ත් එහෙම නෙහ්..
මුන්ට බනින්නේ නැතුව මු කියන දේවල් sarcasm විදිහට accept කරාම මුට මල පන්නන්න පුළුවන්..
නැත්තම් මුන් monitor එක ඉස්සරහට වෙලා අපි බනින ඒවා බල බල හිනාවේවි ඉන්නවා..

ඒ මිනිස්සුන්ටත් තේරෙනවා අපි මොකද්ද කියන්නේ කියලා. 

මොඩ්ල , ඇඩ්මින් හරි දේ කරනවා ... 
අපිට මේ වැඩක් නැනේ බන් මේ එක එක හාල්පරුවොන්ගෙන් බැනුම් අහන්න , බැනුම් අහල උබලව බයිට් කරනවා නම් කුණු හරුප දෙකක් කියල උබලව අවුස්සලා ගන්න බැරිද ? උබලව අවුස්සන එක සිම්පල්... මෙතැනදී කලේ අපේ අදහස් දක්වපු එක ... උබල දැන් දුකට ඔහොම කියන්නේ ... වෙන කියන්න දෙයක් නැති නිසා ...
දැන් උබ වගකීම ගන්නවා නම් මේකේ එවුනවා අවුස්සලා ගන්නද? මන් GT ට ඊට පස්සසේ කියලා උබලව bite කරලා ගන්නම්.![]()

හෙනයා;23538543 said:නුවර වලි කාලෙ හතර වටේට ගිනි තියල එනව මෙතන සත්ව කරුනාව ගැන කතා කරන්න..![]()

නෑ මන් එහෙම ගිනි තිබ්බෙත් නෑ , තියන්නෙත් නැ ... මන් එහෙම කලා නම් මන් බයත් නැ එක මෙතන කියන්න.. බංකොලොත් තර්ක ගෙන එක දැන්වත් නවත්තපන්... ටොපික් එකට අදාලව කතා කරපන්![]()
rate inna janadi pathita wada me yage hena gambira gathiyak thiyanwa
නෑ මන් එහෙම ගිනි තිබ්බෙත් නෑ , තියන්නෙත් නැ ... මන් එහෙම කලා නම් මන් බයත් නැ එක මෙතන කියන්න.. බංකොලොත් තර්ක ගෙන එක දැන්වත් නවත්තපන්... ටොපික් එකට අදාලව කතා කරපන්![]()