නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    472
    119
    43
    උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.

    හරකො මත් නුවර නිකන් බොරු කතා කියන්න එපා.හරකෙක් උනාට කමක්නැ උම්බැ කියන්න එපා....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    palayan ponnayo apith pera hitiya prof. dangalla munta hemadama beth karanne. math ekka one tharam vetala innawa un perahere vet group eke innawa tho kiyana dewal nam wenne ne. methanapuka nodi pala hikanala

    Erozan kiwwa neda Nedungamuwe ethata western medicine karanne nehe kiyala..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
    මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
    මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට් එකක් ගෙනියන්න.
    උබලට උබලගෙ ආශ්‍රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
    මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
    අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
    මූ එහෙම එකෙක් නෙමෙයි.
    හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.

    sirawata bn u marama athal ekak gannawa kattiya form karala :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
    මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
    මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට් එකක් ගෙනියන්න.
    උබලට උබලගෙ ආශ්‍රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
    මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
    අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
    මූ එහෙම එකෙක් නෙමෙයි.
    හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.
    :yes::yes::yes:

    අපි මුට බනින තරමට තමා මුට ආතල්.. :angry:
    අර කිලෝ 50ත් එහෙම නෙහ්.. :oo:
    මුන්ට බනින්නේ නැතුව මු කියන දේවල් sarcasm විදිහට accept කරාම මුට මල පන්නන්න පුළුවන්.. :rofl:
    නැත්තම් මුන් monitor එක ඉස්සරහට වෙලා අපි බනින ඒවා බල බල හිනාවේවි ඉන්නවා.. :yes:

    Jun 22, 2018
    183
    30
    0
    අපරාදේ ආතල් එක ඉවරයි වගේ.

    තව මොකක් හරි දාපල්ලා මේකේ ඉන්න කටු බල්ලොන්ට බුර බුර සුප්පු කරන්න.

    අපිටත් ආතල් ඒවා කියවනකොට.

    ගොඩක් එවුන්ගේ සැබෑ ස්වරුපය එලියට එන්නේ එතකොට.

    ඊලග සැරේ මේකේ ඉන්න ගොබ්බයො උඩු බුරාගෙන හත් පොලේ ගාගන්නකොට මැද්දට පැනල එක නවත්තන්නතුව ත්‍රෙඩ් එක යන්න ඇරපල්ලා.

    මම මේ Exam වගයක් කරන ගමන් මේවා බල බල තමයි පොඩ්ඩක් ස්ට්‍රෙස් නිදහස් කරගන්නේ. ඊයේ දවසට chapter දෙකක් බලල ඉවර කළා මේ ත්‍රෙඩ් එකට පින්සිද්ද වෙන්න.

    ඔය මහදන මුත්තල පොඩ්ඩක් පැත්තකට වෙලා මේකට කුණුහරුප ටිකක් දාල ත්‍රෙඩ් එක rock කරලා ගනිල්ලකෝ.

    THAADANA_PEEDANA, EROZAN and rest -> keep up the good work. :D
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    හෙනයා;23538345 said:
    :yes::yes::yes:

    අපි මුට බනින තරමට තමා මුට ආතල්.. :angry:
    අර කිලෝ 50ත් එහෙම නෙහ්.. :oo:
    මුන්ට බනින්නේ නැතුව මු කියන දේවල් sarcasm විදිහට accept කරාම මුට මල පන්නන්න පුළුවන්.. :rofl:
    නැත්තම් මුන් monitor එක ඉස්සරහට වෙලා අපි බනින ඒවා බල බල හිනාවේවි ඉන්නවා.. :yes:

    අපිට මේ වැඩක් නැනේ බන් මේ එක එක හාල්පරුවොන්ගෙන් බැනුම් අහන්න , බැනුම් අහල උබලව බයිට් කරනවා නම් කුණු හරුප දෙකක් කියල උබලව අවුස්සලා ගන්න බැරිද ? උබලව අවුස්සන එක සිම්පල්... මෙතැනදී කලේ අපේ අදහස් දක්වපු එක ... උබල දැන් දුකට ඔහොම කියන්නේ ... වෙන කියන්න දෙයක් නැති නිසා ... :lol::lol:

    දැන් උබ වගකීම ගන්නවා නම් මේකේ එවුනවා අවුස්සලා ගන්නද? මන් GT ට ඊට පස්සසේ කියලා උබලව bite කරලා ගන්නම්. :yes:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    Screen_Shot_2018_08_20_at_10_34_19_AM.png

    Screen_Shot_2018_08_20_at_10_35_02_AM.png
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0

    රිපෝර්ට් කල පලියට එහෙම බෑන් කරන්නේ නෑ මහත්තයෝ ... :rofl: :P ඒ මිනිස්සුන්ටත් තේරෙනවා අපි මොකද්ද කියන්නේ කියලා. :yes:

    ශි ශි ශි ... උබව ගණන් ගන්නේ නෑ බං , මහා ලොකු සීනියර් මෙම්බෙර් කියල හිතන් හිටියට ... :P:P මොඩ්ල , ඇඩ්මින් හරි දේ කරනවා ... :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    අපිට මේ වැඩක් නැනේ බන් මේ එක එක හාල්පරුවොන්ගෙන් බැනුම් අහන්න , බැනුම් අහල උබලව බයිට් කරනවා නම් කුණු හරුප දෙකක් කියල උබලව අවුස්සලා ගන්න බැරිද ? උබලව අවුස්සන එක සිම්පල්... මෙතැනදී කලේ අපේ අදහස් දක්වපු එක ... උබල දැන් දුකට ඔහොම කියන්නේ ... වෙන කියන්න දෙයක් නැති නිසා ... :lol::lol:

    දැන් උබ වගකීම ගන්නවා නම් මේකේ එවුනවා අවුස්සලා ගන්නද? මන් GT ට ඊට පස්සසේ කියලා උබලව bite කරලා ගන්නම්. :yes:

    නුවර වලි කාලෙ හතර වටේට ගිනි තියල එනව මෙතන සත්ව කරුනාව ගැන කතා කරන්න.. :rolleyes:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    හෙනයා;23538543 said:
    නුවර වලි කාලෙ හතර වටේට ගිනි තියල එනව මෙතන සත්ව කරුනාව ගැන කතා කරන්න.. :rolleyes:

    නෑ මන් එහෙම ගිනි තිබ්බෙත් නෑ , තියන්නෙත් නැ ... මන් එහෙම කලා නම් මන් බයත් නැ එක මෙතන කියන්න.. බංකොලොත් තර්ක ගෙන එක දැන්වත් නවත්තපන්... ටොපික් එකට අදාලව කතා කරපන් :yes:
     
    GOTA2020

    Banned
    Aug 20, 2018
    7
    0
    0
    නෑ මන් එහෙම ගිනි තිබ්බෙත් නෑ , තියන්නෙත් නැ ... මන් එහෙම කලා නම් මන් බයත් නැ එක මෙතන කියන්න.. බංකොලොත් තර්ක ගෙන එක දැන්වත් නවත්තපන්... ටොපික් එකට අදාලව කතා කරපන් :yes:

    123
     
    :lol: