ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කළු කුමාර පුතී නැද්ද අවුරැද්දම බලබල ඉන්න පුළුවන් එපා වෙන්නේ නැති සෙක්සි කෙල්ලෙක්ගේ පින්තුරයක් දාලා ගහපු කැලැන්ඩරයක් එහෙම කාමරේ දොරේ ගහගන්න:P( විහිළුවක් පුතී ජය වේවා! 2019)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කළු කුමාර පුතී නැද්ද අවුරැද්දම බලබල ඉන්න පුළුවන් එපා වෙන්නේ නැති සෙක්සි කෙල්ලෙක්ගේ පින්තුරයක් දාලා ගහපු කැලැන්ඩරයක් එහෙම කාමරේ දොරේ ගහගන්න:P( විහිළුවක් පුතී ජය වේවා! 2019)

    එහෙම සිරියාවන්ත දැරිවියෙක් හොයාගෙන පොටෝවක් ගහගෙන ඒ පොටෝවට මේ ඩේට් සෙට් එක දාලා අපිටත් බලාගන්න දාපම්කො මුත්තො...:baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම සිරියාවන්ත දැරිවියෙක් හොයාගෙන පොටෝවක් ගහගෙන ඒ පොටෝවට මේ ඩේට් සෙට් එක දාලා අපිටත් බලාගන්න දාපම්කො මුත්තො...:baffled::baffled:

    6T916hD.jpg
    අපේ වයිපරේ නංගි දැක්මම සිරියාවයි!:love::love::P මෙයාගේ පොටෝ එක දාලා හදලා දියන්කෝ එකක්:love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    6T916hD.jpg
    අපේ වයිපරේ නංගි දැක්මම සිරියාවයි!:love::love::P මෙයාගේ පොටෝ එක දාලා හදලා දියන්කෝ එකක්:love::love:

    අඩෝ.. මේකිව දාලා කැලැන්ඩර් කරන්නෙපා පරයෝ.. මේකිට ඇස්වහ වදීයි. දකින දකින එකා හූල්ලයි.. මේ සිරියාවන්ත මූණට ඇස්වහ වදියි..:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බං මේ හරුපේ...
    මම තවම 2018 ට රෙඩි වෙනවා...
    උඹ 2019 ට කැලැන්ඩරුත් බෙදනවා..... :nerd:

    හුටා. උඹට තාම 2018 ලැබුවෙත් නැද්ද? :shocked::shocked::shocked:
    සොරි වෙන්න ඕනි.. එහෙනන් තව අවුරුද්දකින් මේ ත්‍රෙඩ් එකට වරෙන්...:baffled::baffled: