ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම බෑ.. අපිට මාස දොළහකට කොළ දොළහක් ඕන..
    report කළා :frown:

    රිදිලහ්..

    අන්න බලපම්. අපිනන් 2012 ඉදල මේ වෙනකල් හැම අවුරුද්දටම කැලැන්ඩරේ අප්ඩේට් කරා..
    ඒකට තෝ.. වෛරස් ගාඩ් එක හැදුව හැදුව විතරමයි. මෙලෝ අප්ඩේට් එකක් නැහැ..
    නෙදකින් පරව්..
    :baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රිදිලහ්..

    අන්න බලපම්. අපිනන් 2012 ඉදල මේ වෙනකල් හැම අවුරුද්දටම කැලැන්ඩරේ අප්ඩේට් කරා..
    ඒකට තෝ.. වෛරස් ගාඩ් එක හැදුව හැදුව විතරමයි. මෙලෝ අප්ඩේට් එකක් නැහැ..
    නෙදකින් පරව්..
    :baffled::baffled:

    කියලා වැඩක් නෑ වයිරස් ගාඩ් එක සුප්පා මගේ කොම්පියුටරේ තාම දාල තියෙන්නේ ඒ මගුල තමා හැමදාම ඒක හදපු කෙනාව සිහිකරනවා:baffled::baffled:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇයි සීතලද තොට?
    අර මිලින්දයගේ කූල් ගායිස් පොටෝව මතක් වුනා සිංහලයො...:P:P:baffled::baffled:

    :frown::frown:
    කියලා වැඩක් නෑ වයිරස් ගාඩ් එක සුප්පා මගේ කොම්පියුටරේ තාම දාල තියෙන්නේ ඒ මගුල තමා හැමදාම ඒක හදපු කෙනාව සිහිකරනවා:baffled::baffled:

    -rep

    ටින් ටින් ට කිව්ව බෑන් කරන්න කියල :frown:
     
    blue_in_rio

    Well-known member
  • එල
    11.gif
    11.gif

    ලබන අවුරුද්දත් මස්ත බාල්දුයි
     
    blue_in_rio

    Well-known member
  • රෑට පොරවන් බුදියගන්න :frown:

    ඇයි සීතලද තොට?

    අර මිලින්දයගේ කූල් ගායිස් පොටෝව මතක් වුනා සිංහලයො...:P:P:baffled::baffled:

    මටත් මතක් උනේ ඒකමයි කියාන්කො :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියලා වැඩක් නෑ වයිරස් ගාඩ් එක සුප්පා මගේ කොම්පියුටරේ තාම දාල තියෙන්නේ ඒ මගුල තමා හැමදාම ඒක හදපු කෙනාව සිහිකරනවා:baffled::baffled:

    අපෝ බන්.. මූ ඒක අස්සේ කී ලොගර් දාලා උඹලගේ ඩේටා හැක් කරා එකසිය ගානට...
    අපිනන් දාගත්තෙ නැහැ..:baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :frown::frown:

    -rep

    ටින් ටින් ට කිව්ව බෑන් කරන්න කියල :frown:

    පාප මිත්‍රයෝ අපිටත් ඉන්නවා. ඒ උනාට බොට වගේ fb එකේ පාප මිත්‍ර සෙට් එකක් දැකල නෑ ෆෙන්. . හතුරෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා පින් ටිකක් කරන්න ෆෙන්. වෝල් එකට ගියාම දුක හිතෙනවා ෆෙන්
    2.gif