කියලා වැඩක් නෑ වයිරස් ගාඩ් එක සුප්පා මගේ කොම්පියුටරේ තාම දාල තියෙන්නේ ඒ මගුල තමා හැමදාම ඒක හදපු කෙනාව සිහිකරනවා![]()



kiwwe nam kohomada e kaleරිදිලහ්..
අන්න බලපම්. අපිනන් 2012 ඉදල මේ වෙනකල් හැම අවුරුද්දටම කැලැන්ඩරේ අප්ඩේට් කරා..
ඒකට තෝ.. වෛරස් ගාඩ් එක හැදුව හැදුව විතරමයි. මෙලෝ අප්ඩේට් එකක් නැහැ..
නෙදකින් පරව්..![]()

bari de nokaran abaro kiwwaluචතුපැටියගෙ පැටිකිරියම දැන .......ගන්න...
හෙන නාකියෙකි මූ පැටියා කියා....ගන්න...
මුගේ වයසත් හරි හැටි අප දැන .....ගන්න..
කැලැන්ඩරේ අරගෙන එය සෝදිසි කර ......ගන්න...![]()

-rep
ටින් ටින් ට කිව්ව බෑන් කරන්න කියල![]()
මාරයිනේ
මටත් මතක් උනේ ඒකමයි කියාන්කො![]()
අඩාගෙන දුවගෙන ගිහින් කිව්වද?![]()
kiwwe nam kohomada e kale![]()
පාප මිත්රයෝ අපිටත් ඉන්නවා. ඒ උනාට බොට වගේ fb එකේ පාප මිත්ර සෙට් එකක් දැකල නෑ ෆෙන්. . හතුරෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා පින් ටිකක් කරන්න ෆෙන්. වෝල් එකට ගියාම දුක හිතෙනවා ෆෙන්![]()
