Iraj's NEW Car

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    E me car ekata tax eke adu nisa...Prado eketa vada me car eke value eke wedi wenna one aniwareyen..:yes:...best worth for money car i guess...:P

    :yes:
    prado eka lankawe thamai ganan. maintenance cost eka gena hithala wennathi godak ewun prado ganne. nethnam audi, bmw wage SUV th ganna puluwan e wage ganan walata.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ȜMA X;23555260 said:
    lankawe accounts walata monetize available na ne ban kohomath. :rolleyes: anika rata kohe dammath audience eka inna rata anuwa thama salli hamba wenne. muge channel wala inne lankwe audience eka. ;)

    ඇයි බන් කොරියා, ඔසී ඕඩියන්ස් එක ? ලංකාවෙ සැහෙන පිරිසක් ඉන්නවා එව්වායෙ සහ ඒ රටවල් දෙකෙන් වීව්ස් ඩිවලොප් කන්ට්‍රීස් වල වීව්ස් ගනෙට වැටෙන්නෙ ?
    අනික මන් හිතන්නෙ ඉස්සරහට මොනිටයිසෙෂන් එනබල් වෙවි. දැනටම මන් දැක්කා අයිඩියා හෙල් කියලා කම්පැණි එකකින් එහෙම දෙයක් කරන් යනවා.
    තව මෙ ලඟදි යු ටියුබර්ස් ලාට ශැංග්‍රීලා එකෙ ලොකු ඉවෙන්ට් එකකුත් තිබ්බා
    ඉස්සරහට තත්වෙ වෙනස් වෙවි බන්.
    යුටිඋබ් ස්ටාර්ස් ලා ටි වී වල එවුන්ට වැඩිය පොපියුලර් වේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Lol youtube money wenna ba...mokada youtube lankawe views walin koti ganan hamba karanna puluwanda me awurudu deka thunata..anika lankawe views walin..

    Oya iraj ta hodata salli thiyenawa..oka uge personal salli walin + youtube eken apu ewath dala athi samaharawita..

    Habai oya thanks youtube, youtube money kiyala nam daala thiyenne sinhalunta riddanna kiyala mata hithennw :lol:

    Mokada dan oka dakkama iraj ta bana bana uge video balapu unta kuhaka kamai, irisiyaawai mathuwenawa :rofl: utath one e wage athal ganna..

    Mata nam deyyane kiyala muge car eka wadakuth na, mama muge video balalath na oya tharam
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවේ මිට වඩා සල්ලි හොයන චනෙල් තියෙනවා
    BiLrVv.jpg

    මේ එකක් මිට වඩා වැඩිය subs තියෙන චනෙල් තියෙනවද ?

    Lol youtube money wenna ba...mokada youtube lankawe views walin koti ganan hamba karanna puluwanda me awurudu deka thunata..anika lankawe views walin..

    Oya iraj ta hodata salli thiyenawa..oka uge personal salli walin + youtube eken apu ewath dala athi samaharawita..

    Habai oya thanks youtube, youtube money kiyala nam daala thiyenne sinhalunta riddanna kiyala mata hithennw :lol:

    Mokada dan oka dakkama iraj ta bana bana uge video balapu unta kuhaka kamai, irisiyaawai mathuwenawa :rofl: utath one e wage athal ganna..

    Mata nam deyyane kiyala muge car eka wadakuth na, mama muge video balalath na oya tharam

    :confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ

    :lol: Lankawe views 1000 kata $1 wath gewanne na.

    1M views video ekakata $1000 hambuna kiyala ganan haduwath oya wage car ekak ganna Koti dekak ona. e kiyanne 150,000 USD hoyanne views 150 million ona :baffled:

    Update:
    Iraj channel eke 86M views thiyenawa
    Noize TV: 12M views

    He may have other channels as well
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    නෙගටිව් මාකටින්ග් වලින් වැඩක් ගත්ත මිනිහෙක් . මුන්ට තමා සුපිරි බිස්නස්මන්ලා කියන්නේ ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපල ගොඩ ගිය එකෙක්. මූ මේක්ත් යූටුබ් දාල ඒකෙකුත් ගානක් හොයන ජාතියේ එකෙක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Mae iye pereda upadetcha un mu gena danne lagadi karapu marketing walin witarai.mu tamai bathiyata passe sokada hengila hitiya sinhalyo tika poddak natawala karala gatte.dan ipadetcha un negative marketing asa hinda u dan ewa karanawa.nattan muge mul kale sira songs kare.gobba sinhalayowa tikak open karala gatta.
     
    e kale youth eka therum aran mu deyak kala music industry ekata.
    uu baluwa social media's wala lankawe unge mind eka ,ithin ekata galapenna thama mu kale.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕ එක්කො මූ එන් ජී ඕ කාක්කෙක්. ඒකනෙ මූ සංස්කෘතිය කඩන්න හදන්නෙ, සමන්තබඩ්ඩ වගෙ එවුන්ව මධුරොක්ස් ,වගෙ එවුන්ව ෆොර්ම් කරන්නෙ

    මල් සින්දු නිසා සැහෙන වැදුනා මූට. ඉස්සර මියුසික් චාර්ට්ස් වල ටොප් සින්දු 5,6 ක් ම මුගෙ, එත් දැන් ?
    මට පෙන්නෙ මූ දිවි රැකගන්නවා යුටියුබ් නිසා.
    දැන් යුටියුබ් එක තමා ඉස්සරහට හොඳම මීඩියා එක

    බලපන් වස්තිලාට තියෙන තැන ?
    අර කුවෙනි වගෙ සිංදුත් හිට් උනෙ යුටියුබ් එකෙන් නෙ ?
    ඩිජිටල් මීඩියාස් වල අභාවය තමා.
    අනික දැන් කොල්ලෙක් ටීවි එකක් බලන එකක් යැ
    සෙරම ඉන්ටර්නෙට් එකෙ නෙ ?>
    මූ සල්ලි නැති එකෙකුත් නෙවේ නේද හැබැයි යූ ටියුබ් එකෙන්ම ජීවත් වෙන්න. මට හිතෙන්නේ ඌ වෙනම ආතල් එකක් ගන්නේ අපේ උන්ව අවුස්සල.
     
    • Like
    Reactions: JmCt

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..

    190k deela 2door car ekak ganna nisa wenna athi.:cool: